dmtx Dec 17, 2014 ඉතින් කොහොමද සැප සනීප එහෙම? සතුටින්. සුවෙන් යැයි සිතමි [IMG] මම නම් හොඳින් සිටිමි [IMG] [IMG]
Mens Rea Oct 15, 2014 මේක ෆොටෝග්‍රැෆි ටියුටෝරියල් ත්‍රෙඩ් එකක් මම පටන් ගත්ත. පොඩ්ඩක් බලපන්. ශෙයා පාරක් දාන්න කොල්ලෝ. http://www.elakiri.com/forum/showthread.php?t=1638748
මේක ෆොටෝග්‍රැෆි ටියුටෝරියල් ත්‍රෙඩ් එකක් මම පටන් ගත්ත. පොඩ්ඩක් බලපන්. ශෙයා පාරක් දාන්න කොල්ලෝ. http://www.elakiri.com/forum/showthread.php?t=1638748
dmtx Oct 1, 2014 මනුස්සයො වගෙ කතා බහා කරලා ඉන්න මිනිස්සු යන එක ගැනනම් දුකයි අන්තිමට මෙක කතා බහක් නොකරන විහිලුවක් තහලුවක් නොතෙරෙන ඔලු ගෙඩි ටිකෙන්ම පිරෙයි
මනුස්සයො වගෙ කතා බහා කරලා ඉන්න මිනිස්සු යන එක ගැනනම් දුකයි අන්තිමට මෙක කතා බහක් නොකරන විහිලුවක් තහලුවක් නොතෙරෙන ඔලු ගෙඩි ටිකෙන්ම පිරෙයි
Ereshaz77 Sep 20, 2014 දැන් තොගේ ලොකු සීන් නේද ගස් වැද්දා ගැල්ළමයෙක් දාගත්තහම අපිව අමතකයි මූසලයාට එවපිය නම්බර් එක උලමා..
gayankuwait Sep 16, 2014 දෙමව්පියන්ගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් බිල ගෙවල එමිනිස්සුන්ගෙන් නිකන් කකා බිබී ඉන්න තොපිට හෙන ගහපිය. කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් අතේගහල නිදාගනිල්ල. කාලකන්නි හැත්ත.
දෙමව්පියන්ගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් බිල ගෙවල එමිනිස්සුන්ගෙන් නිකන් කකා බිබී ඉන්න තොපිට හෙන ගහපිය. කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් අතේගහල නිදාගනිල්ල. කාලකන්නි හැත්ත.
Dinushasankalpa Sep 14, 2014 මොන වේසිද මූව අන්බෑන් කලේ.. අයියෝ... අම්මේ තාත්තේ ඔබේ ගෙදර මිදුලේ දුව පනිමින් සිටිනා කොලු පැටවුන් හැකි ඉක්මනින් ගෙට ගන්න. කොලු ඩෙලා නිදැල්ලේ...
මොන වේසිද මූව අන්බෑන් කලේ.. අයියෝ... අම්මේ තාත්තේ ඔබේ ගෙදර මිදුලේ දුව පනිමින් සිටිනා කොලු පැටවුන් හැකි ඉක්මනින් ගෙට ගන්න. කොලු ඩෙලා නිදැල්ලේ...
dmtx Sep 14, 2014 බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. [IMG]
බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. [IMG]