Ereshaz77 Sep 16, 2014 පරයන ඉඳුනිල් කැට.. දෙනෙතෙහි ඇති කැල්මට.. වසඟ නොවන් මෙහි කවුරුද.. නෑනගෙ එක බැල්මට..
Ereshaz77 Sep 16, 2014 පෙරුම් පුරනා බෝ සතුන්ටත් මාර සෙන් සිටියෝ ..... ඉතින් එහෙනම් අපට නැති වේද රුදුරු බදාවෝ .... පැමිණි දුක් කද පැණි රසක් බව බෝ සතුන් සිතුවෝ .... ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ක ගංගාවෝ .......
පෙරුම් පුරනා බෝ සතුන්ටත් මාර සෙන් සිටියෝ ..... ඉතින් එහෙනම් අපට නැති වේද රුදුරු බදාවෝ .... පැමිණි දුක් කද පැණි රසක් බව බෝ සතුන් සිතුවෝ .... ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ක ගංගාවෝ .......
Ereshaz77 Sep 16, 2014 ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ...// මිහිර පතා ආදරේ ලපළු නටයි ගංතෙරේ... වැලිතල කිති කවන නටන පෙම් රළ වැළ ඉවුරු බඳින.. මිහිතලයට සුවය දැනෙන උකුළු තලය බඳු නැලැවෙන.. ගලන ගඟකි ජීවිතේ...//
ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ...// මිහිර පතා ආදරේ ලපළු නටයි ගංතෙරේ... වැලිතල කිති කවන නටන පෙම් රළ වැළ ඉවුරු බඳින.. මිහිතලයට සුවය දැනෙන උකුළු තලය බඳු නැලැවෙන.. ගලන ගඟකි ජීවිතේ...//