යාළුවා
Reaction score
1,318

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කෝ බන් වරෙන්කො. කිසි fun එකක් නෑ බන්. උම්බවවත් බයිට් කරලා ආතල් එකක් ගන්න බැලුවේ. :P
    අර ත්‍රෙඩ් එකේ මරා ගද්දි පට්ට ආතල් බං. බලන් ඉන්න උන් හිතන්නේ ඇත්තට වලි කියලා. ටටා බායි පලයන්.
    චන් මේ ලොරි දෙකෙන් කෝකද හොද? ඉන්දියන් ලබ්බවල් ගැන දන්නේ නෑ. ලොරි ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. අර ඇක්සල් මේ ඇක්සල් ඇන තවව් හය, අට එක එක මගුල්

    ජපන් 14.5 බැලුවා. මේ ගනන් වලට ලොරි දෙකක් ගන්න බෑ. අනික කාර් වගේ නෙමේ ලොරි කැද කරපුවා තියෙන්නේ. හොද ඒවා නැතිම තරම් මේ ගානට

    මෙන්න මේ අවශ්‍යයතා වලට ගැලපෙන්න තෝරගන්න උදව්වක් කරන්න දන්න අය

    1. මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රමානය 2යි. පසුව ඒ ජාතියෙන්ම තව එකක් හෝ දෙකක් උපරිම ගන්න වේවි. දෙකක් ප්‍රමානවත්
    2. ලොරිය පස්සේම දුවන්න බෑ. ඒ නිසා ඉන්දියන් උනත් බ්‍රෑන්ඩ්නිව් වීම හොදයි කියල හිතෙනවා.මිලදී ගත්තට පස්සේ මූලික මේන්ටේන් හැරෙන්න අමතක කරලම දාන්න පුලුවන්කම තියෙන්න ඕනේ
    3. බර වැඩට නෙමේ. ඉලෙක්ට්‍රොනික නිශ්පාදන ප්‍රවාහනයට. බොඩි ලොරිය් වෙන්න ඕනේ නෑ තට්ටුව තමා ඕනේ.
    4. රට වටේ දුවන්නේ නෑ. අවම දාවනයක් වෙන්නේ. හුගාක් වෙලාට ඇසෙම්බල් කරන පාර්ට්ස් එක තැනකට ගේන්න විතරයි ලොරි ඕනේ
    5. ලොරි දෙකටම වැයකල හැකි උපරිම මිල ලක්ශ 60යි
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා අද තමයි ඩොක්ට කිවුවේ
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා
    දුවන්න හිතෙනවා ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා
    එහෙමද...කියන්න එපැයි නිකං හරි... හෙඩ්ෆෝන් එකයි, පවර් බෑන්ක් එකයි ගත්තා...
    මං කොටුවෙ ගියා..දැනුයි ආවේ..පවර් බෑන්ක් එකක් ගෙනාව මචං
    අව්ලක් ගන්න එපා මචං ,, ඔක ලෙඩක් නෙවෙයි ,, පොඩ්ඩක් හිත පාලනය කරගන්න ට්‍රයි කරානම් හරි,, හිත පාලනය කරගන්න පුරුදු වෙනකන් කරන්න පොඩි trick එකක් කියන්නම් ,, යන්න එනවා වගේ තේරෙනවනම් කෑල්ලට කියලම ශික්ෂණ මුණ්ඩය (top එක ) දෙපැත්තෙන් තෙරපන්න ,, තනියම try කරලා කෑල්ලට කියල දෙන්න. මම ආයෙත් කියනවා ,,මේක ලෙඩක් නෙවෙයි සම්පුර්ණ වැරදි වැටහීමක් ,, උබ ඕක ලෙඩක් කියල හිතන්න හිතන්න උබේ හිත ඇතුලෙන් කඩාගෙන වැටෙනවා .. මම කියපු විදිහට කරන ගමන් හිතත් පාලනය කරගනින් ,, උඹට පුළුවන් ලස්සන ලිංගික ජිවිතයක් ගතකරන්න . මේක ලෙඩක් කියල කවුරුහරි කිව්වොත් උගේ ටොපා කපල මුහුදේ දාපන්,, මචං පුළුවන් තරම් හිත පාලනය කරගනින් ,, උඹට ජය මචං enjoy
    ඔහොම තමයි ඕනම දෙයක් ඕනවට වඩා use කරන කොට ඉක්මනින්ම ඒක එපා වෙනවා.... මම හිතන්නේ උබට ගෑනිගේ එක දැකලම එපා වෙලා ඇති, ගහලම එපා වෙලා ඇති..
    වෙනසකටත් එක්ක Porn එකක් බලන ගමන් කරපන් නැත්නම් උබට ආතල් එක වැඩියෙන්ම එන sex scene එකක් බල බල ගහපන්...
    නැත්නම් ගෑනිත් එක්ක Roleplay කරපන්.... Roleplay කියන්නේ රගපාන එකයි යම් කිසි අවස්තාවකට. ..
    උබට පුලුවන් bus එකක යන roleplay එකක් කරන්න...
    කාමරය bus එකක් වගේ හදලා ගනින් ටිකක්, ගෑණිට හොදට අන්දපන් ඊට පස්සේ උබට තියෙන්නේ මගියෙක් වගේ නැගලා ගෑනිට ටික ටික කිට්ටු වෙන්නයි,
    ගෑනිට කියපන් ටිකක් තරහෙන් වගේ රගපාන්නත් කියලා නමුත් පොඩ්ඩක් පොඩ්ඩ කැමති වෙන්නත් කියපන්...
    ඊට පස්සේ ටික ටික sex එකට බහින්න. මේ වගේ roleplay කරන්න...
  • Loading…
  • Loading…
  • Loading…