ඔය අස්ථියට සිංහලෙන් කියන්නේ ශ්‍රෝණිය කියලා (Pelvis) මේක ගැහැනුඅයගේ පලලින් වැඩි පිරිමි අයට වඩා..පිරිමි අයගේ ඔය දැපැත්තේ තියන පිහාටු වගේකෑලි දෙක උරහිස මට්ටමට වඩා පලලට යනවා ගොඩක් අඩුයි..හැබැයි ගැහැනු අයගේ නම්උරහිස මට්ටමට වඩා පලලට යනවා වැඩිවියට එලඹීමත් සමගම..ඒ හේතුව නිසා තමයි අපිකවුරුත් අද මේ ලෝකේ ඉන්නෙ..අපි කවුරුත් දන්න ගර්භාශය පිහිටලා තියෙන්නේ මේකියන අස්ථිය ඇතුලේ..ඒ නිසා කළලයට ඒ තුල වැඩෙන්න හා මේ ලොව බිහිවීමට අවශ්‍යය ඉඩ තමයි එලෙස ලබා දීලා තියෙන්නේ.
ගැහැනු හා පිරිමින්ගේ ඇඟේ මේද නිපදවෙනවා..මේවා නිපදවෙන්නේ මේද සෛල වලින්.ගැහැනු අයගේ තියනවා ප්‍රොජස්ටරෝන් කියලා හෝමෝනයක්.මේ හෝමෝන් එක මේද සෛල උතේජනය කරනවා..ඔය හෝමෝන් එක ගොඩක්ම ක්‍රියාකාරී වෙන්නේ වැඩිවියට පත් උනාම..ඔය හෝමෝන් එක නිසා මේදය තැන්පත් වෙනවා තට්ටම් වල තියන මාංශ පේශී වල,කලවා ආශ්‍රිතව හා පියයුරු ආශ්‍රිතව..