ජොනී බට්ට
Reaction score
640

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල හොදින් ඉන්නව නම එච්චරයි.. මේ කලේ හමොටම් අපලද මන්දා බන්. අර හැලයත් කකුල සොත්ති කරගෙන. පරිස්සම් වෙන්න කිවුවට ගණන් ගෙන නැහැ..... දැන් අයිත් අමාරුව වැඩි කරගෙන
    උබට මොකද සහෝ උනේ... කිබුලට දාපු මැසේජ් එක දැකලා ඇහුවේ. හොදින් ඉන්නව නේද?????? කරදරයක් නැතුව
    මේ දවස් වල අවුල් බං නසරානි වෙන්න.....මගෙත් කකුල පෙරලුනා දෙපාරක් ම...පොඩි උන් දෙන්නම අසනීපෙන්, ලැපට කෙළවිලා ඉන්නේ......ඉන්කම් ඩ්‍රොප්.......
    ටහිකිල ඉන්නේ.......
    මේ දැනුයි දැක්කේ නාය ගිහින් තියෙන්නේ බදුල්ලේ කියලා....දුවන් ආවා බට්ටයියා බලන්න...අවුලක් නැහැ නෙහ් අයියේ ඔයාලට ...අක්කා බබා ඔයා හොදින් නෙහ්....3.46 ඇවිත් කියන්නේ අවුලක් නැති වෙන්න ඕන....:):)
    හික් එහෙම දැම්ම වෙලේ ඉදන් අනිත් උන් මට කින්ඩි දානවා ..හික්ස්..එකයි මැකුවේ..ඕවා නම් මොනාද අනේ.....:D
  • Loading…
  • Loading…
  • Loading…