1118lakmalkumara Nov 23, 2014 wtf happened to chat bar oi gt ya upgrade karanawada neththnam nethi karalama danawada :rofl: e mekata samana sinhala song ekak thiyanwada kiyapanko http://www.elakiri.com/forum/showthread.php?p=17413452#post17413452
wtf happened to chat bar oi gt ya upgrade karanawada neththnam nethi karalama danawada :rofl: e mekata samana sinhala song ekak thiyanwada kiyapanko http://www.elakiri.com/forum/showthread.php?p=17413452#post17413452
maxboysl Nov 10, 2014 එල එල හොදින් ඉන්නව නම එච්චරයි.. මේ කලේ හමොටම් අපලද මන්දා බන්. අර හැලයත් කකුල සොත්ති කරගෙන. පරිස්සම් වෙන්න කිවුවට ගණන් ගෙන නැහැ..... දැන් අයිත් අමාරුව වැඩි කරගෙන
එල එල හොදින් ඉන්නව නම එච්චරයි.. මේ කලේ හමොටම් අපලද මන්දා බන්. අර හැලයත් කකුල සොත්ති කරගෙන. පරිස්සම් වෙන්න කිවුවට ගණන් ගෙන නැහැ..... දැන් අයිත් අමාරුව වැඩි කරගෙන
maxboysl Nov 10, 2014 උබට මොකද සහෝ උනේ... කිබුලට දාපු මැසේජ් එක දැකලා ඇහුවේ. හොදින් ඉන්නව නේද?????? කරදරයක් නැතුව
dath kimbula Nov 8, 2014 මේ දවස් වල අවුල් බං නසරානි වෙන්න.....මගෙත් කකුල පෙරලුනා දෙපාරක් ම...පොඩි උන් දෙන්නම අසනීපෙන්, ලැපට කෙළවිලා ඉන්නේ......ඉන්කම් ඩ්‍රොප්....... ටහිකිල ඉන්නේ.......
මේ දවස් වල අවුල් බං නසරානි වෙන්න.....මගෙත් කකුල පෙරලුනා දෙපාරක් ම...පොඩි උන් දෙන්නම අසනීපෙන්, ලැපට කෙළවිලා ඉන්නේ......ඉන්කම් ඩ්‍රොප්....... ටහිකිල ඉන්නේ.......
chamali2009 Oct 29, 2014 මේ දැනුයි දැක්කේ නාය ගිහින් තියෙන්නේ බදුල්ලේ කියලා....දුවන් ආවා බට්ටයියා බලන්න...අවුලක් නැහැ නෙහ් අයියේ ඔයාලට ...අක්කා බබා ඔයා හොදින් නෙහ්....3.46 ඇවිත් කියන්නේ අවුලක් නැති වෙන්න ඕන....
මේ දැනුයි දැක්කේ නාය ගිහින් තියෙන්නේ බදුල්ලේ කියලා....දුවන් ආවා බට්ටයියා බලන්න...අවුලක් නැහැ නෙහ් අයියේ ඔයාලට ...අක්කා බබා ඔයා හොදින් නෙහ්....3.46 ඇවිත් කියන්නේ අවුලක් නැති වෙන්න ඕන....
chamali2009 Oct 2, 2014 හික් එහෙම දැම්ම වෙලේ ඉදන් අනිත් උන් මට කින්ඩි දානවා ..හික්ස්..එකයි මැකුවේ..ඕවා නම් මොනාද අනේ.....
chamali2009 Sep 23, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=1635237 අයියේ මල හතිලවුවයි මේකේ දාපු කමෙන්ට්ස් නිසා ත්‍රෙඩ් ඒක අවුල් ගියා..මන් අයින් කළා මගේ ටික... හෆොයි
http://www.elakiri.com/forum/showthread.php?t=1635237 අයියේ මල හතිලවුවයි මේකේ දාපු කමෙන්ට්ස් නිසා ත්‍රෙඩ් ඒක අවුල් ගියා..මන් අයින් කළා මගේ ටික... හෆොයි