5tech
Reaction score
2,779

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බොන්න බොන්න...... පුළුවන්..................... ඕනේ තරම් බොන්න පුළුවන්........ වෙරි බහිනකොට තමා ඉන්නම බැරි.....
    අද පොඩි ෂොට් එකක් දැම්මා බන්.... දැන් වැඩිය නෑ පොඩ්ඩක් වෙරි....
    අන්න ඒ විදිහට කියන්න එපේ තේරෙන්න..... හා හා.... නාගෙන, ඇද එහෙම අස් කරගෙන ඉඩහන්....
    කෑල්ල වඩිනවා ටිකකින් බං.

    මොනවද බන් උබ කියන්නේ..???:baffled::baffled:
    බොහෝ විට ලා පාට සාරි ඇද පිටුපා යනවිට,වී අකුරේ හැඩයට පැන්ටි දාරය පේනවා.එය ඉතාම අවලස්සනයි.
    බොහෝ විට මනාලියන් පවා සාරිය අැන්ද විට පෑන්ටිය පේනවා. :baffled:

    ඒ වගේම ඉතාම නරක පාට රෝස පැහැය.රෙදි පොටවල් කිහිපයක් අතරින් වුවත් මේ රෝස පැහැය ඉස්මතුවි පේනවා. :yes:

    ඔබට සාරිය අතරින් පැන්ටිය පෙන්නන්න අවශ්‍යනම් නොවරදවාම රෝස පැහැ පැන්ටියක් අදින්න. :oo:ඒවගේම වාටිය රේන්ද ඇල්ලු ඉතා ඝනකම එකක් නම් “V“අකුරේ හැඩැති දාරයේ මල් මෝස්තරත් එක්කම පිටතට පෙන්නන්න පුලුවන්.

    සුදුපාට බුරුල් පැන්ටියක් එක්ක සනීපාරක්ෂක තුවාය ඇදිමෙන් එයත් පිටතට හොදින් පෙන්විය හැකි බව අමතක කරන්න එපා. :no:
    ෆෝන් එක දුන්නා බන්.... ගත්ත එකා හෙන පින් කාරයෙක්.... හදිස්සියට දුන්න මිස. නැත්නම් ලොවෙත් දෙන්නේ නෑ..... තැන්කු උබත් හෙල්ප් කලානේ දෙන්න......
    වල් විදියට බලන්න එපා යකෝ




    :dull::lol::eek::P
    නෑ බන්.. මේකයි.. එකෙක් සෙට් උනා... හෙට දෙන්න ඉන්නේ.... එකයි.... හ්ම්ම්....... හෙට බලලා කියන්නම්
  • Loading…
  • Loading…
  • Loading…