prageeth119lk Sep 25, 2014 බලපන් උබලට පොල් කටු හැන්දෙන් අපිට තේ හැන්දෙන් තිය කන් හැන්දෙන් වත් නැ එපා වෙනවා ඕයි
dmtx Sep 25, 2014 පෘතඃජන මනුශ්ය ස්වභාවය තමා ඕක. ලද දෙයින් සතුටක් නෑ. නැති දේවල් ගැන හිතනවා තියන දේවල් ගැන හිතන්නෙ නැතුව. . අපි අසීමාන්තිකව ආසාවල් පස්සෙ දුවනවා. කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ.
පෘතඃජන මනුශ්ය ස්වභාවය තමා ඕක. ලද දෙයින් සතුටක් නෑ. නැති දේවල් ගැන හිතනවා තියන දේවල් ගැන හිතන්නෙ නැතුව. . අපි අසීමාන්තිකව ආසාවල් පස්සෙ දුවනවා. කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ.
dmtx Sep 24, 2014 ලෝක සොබාවේ කියලා අපි සොමියෙ ඉන්නවා මචං.. වැරදි කරොත් පහු වෙලා හරි දඬුවම් ලැබෙනවනේ බං..
dmtx Sep 23, 2014 උබටත් ඉතින් අනුන්ගේ රෙද්දක් අස්සේ බලන්ඩ තියෙනවා නම් ඉතින් අවුරුදු 10 උනත් නොකා නොබී හරි ඉදී. පුදුම අසහනයකින් පෙළන මිනිස්සු
උබටත් ඉතින් අනුන්ගේ රෙද්දක් අස්සේ බලන්ඩ තියෙනවා නම් ඉතින් අවුරුදු 10 උනත් නොකා නොබී හරි ඉදී. පුදුම අසහනයකින් පෙළන මිනිස්සු
maxboysl Sep 22, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=1635352 මේක බලපන් බන් පවු අහිංසක පොරක්
5tech Sep 22, 2014 මෙන්න බඩු ගෙනාවා... වරෙව් බොලව් http://www.elakiri.com/forum/showthread.php?p=17169745#post17169745
5tech Sep 22, 2014 මෙන්න බඩු ගෙනාවා... වරෙව් බොලව් http://www.elakiri.com/forum/showthread.php?p=17169745#post17169745