sdlrs6 Sep 19, 2014 oya magule dennema mp4 ban redda epa wenawa man kiwwe avi witarai play wenne kiyala
chamali2009 Sep 16, 2014 රසකර මම පවසන්නෙමි.. මිණි කිංකිණි සොලවලා.. අසනු මැනවි අසනු මැනවි.. අසනු මැනවි තුටුවෙලා...
chamali2009 Sep 16, 2014 එදා කදුලැල් මෙදා හසරැල් පැතුම් ඉටුවෙනවෝ .... පැතුම් හොදනම් යනෙන ගමනේදී සිහින එලිවෙන්නෝ ... මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ .... මිනිස් කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ ......
එදා කදුලැල් මෙදා හසරැල් පැතුම් ඉටුවෙනවෝ .... පැතුම් හොදනම් යනෙන ගමනේදී සිහින එලිවෙන්නෝ ... මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ .... මිනිස් කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ ......
chamali2009 Sep 16, 2014 අඩ සඳක් සැගවෙන තැනත් ඔබ රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ.. සිසිලසක් දනවන තැනත් ඔබ උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..
අඩ සඳක් සැගවෙන තැනත් ඔබ රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ.. සිසිලසක් දනවන තැනත් ඔබ උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..
chamali2009 Sep 16, 2014 වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්නෙපා මතු සංසාරේ.............
වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්නෙපා මතු සංසාරේ.............
chamali2009 Sep 16, 2014 මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ // ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ // මා එතනයි ජීවත් වී ඉන්නේ
මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ // ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ // මා එතනයි ජීවත් වී ඉන්නේ
chamali2009 Sep 16, 2014 පාළුකුටියේ මා අරාජිත වී නිදා නොනිදා හිදින රෑ.. සිහිනයෙන් හෝ පෙනේවා.. ඔබේ සෙනෙහේ නිවුනු පහන්.. නොනිමි පහනක් වීලා..
පාළුකුටියේ මා අරාජිත වී නිදා නොනිදා හිදින රෑ.. සිහිනයෙන් හෝ පෙනේවා.. ඔබේ සෙනෙහේ නිවුනු පහන්.. නොනිමි පහනක් වීලා..
chamali2009 Sep 16, 2014 කුල ගෙවල් සැරසිලි කළත් අපි සළු වඩා පාවඩ එලා.. නිර්මලා නිර්මල නැතැයි මා ඔබෙ ලොවින් පිටමන් කළා.. පන්තියේ මිතුරන් එදා කළ විහිළුවෙන් හිත රිදුනු දා.. මා හෙළුෑ කඳුළක් මගේ දින පොතක තිබිලා හමුවුනා..
කුල ගෙවල් සැරසිලි කළත් අපි සළු වඩා පාවඩ එලා.. නිර්මලා නිර්මල නැතැයි මා ඔබෙ ලොවින් පිටමන් කළා.. පන්තියේ මිතුරන් එදා කළ විහිළුවෙන් හිත රිදුනු දා.. මා හෙළුෑ කඳුළක් මගේ දින පොතක තිබිලා හමුවුනා..