gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මනුස්සයො වගෙ කතා බහා කරලා ඉන්න මිනිස්සු යන එක ගැනනම් දුකයි අන්තිමට මෙක කතා බහක් නොකරන විහිලුවක් තහලුවක් නොතෙරෙන ඔලු ගෙඩි ටිකෙන්ම පිරෙයි
    ලෝක සොබාවේ කියලා අපි සොමියෙ ඉන්නවා මචං.. වැරදි කරොත් පහු වෙලා හරි දඬුවම් ලැබෙනවනේ බං..
    ඔබතුමා ඇතුළු සෙට් එකක් තොප්පි දාගත්තා කියන නිවිස් එක ලැබුන. අවුරුදු ගානක් තිස්සේ සාටර් උනේ ඉතින් ඔය තොප්පිය දාගන්නනේ. තොප්පි දාන්න කියලා ඉතින් ඔයාලා සෙට් එකත් එක්ක කී දෙනක් ආවද නේද
    අද පොඩි ෂොට් එකක් දැම්මා බන්.... දැන් වැඩිය නෑ පොඩ්ඩක් වෙරි....
    ඔයාට සමහර වෙලාවට හදිසියට නිවසේ සීනුව නාද වෙන විට ගේට්ටුව ළඟට ආපු අමුත්තාව ගෙට ගන්න ප්‍රමාද වෙනවා හවුස් කෝට් එක හොයාගන්න වෙලා ගියාම
    පරණ රත්තී පෙට්ටියක් අරගෙන ඔයාට තෑග්ගක් ලැබුනු තෑග්ගක් ඔතපු ලස්සන කොළයක් අලවලා පොඩි පෙට්ටියක් හදාගන්න පුළුවන්. ඒ පෙට්ටිය බිත්තියේ පහසු තැනක හයි කර ගත්තාම තවමත් ගෙවපු නැති විදුලි බිල්, ජල බිල් වගේ දේවල් ලෙසියෙන්ම තියා ගන්න පුළුවන් වෙනවා. ගෙවපු බිල් ඔයාට ෆයිල් කවරෙක තියාගන්න පුළුවන් නේ. මේ තත්පර දහය ඇතුලත ගෙදර දොරේ තියන ඕනිම දෙයක් හොයා ගන්න අභියෝගය අනිත් දේවල් වලටත් එකතු කරලා බලන්න. ඔයා අඳින සාරියට, නැත්නම් සායට ගැලපෙන සපත්තු දෙක, ආභරණ, ලිප්ස්ටික්, ලේන්සු මේ වගේම අඩු කාලෙකින් හොයා ගන්න පුළුවන්
  • Loading…
  • Loading…
  • Loading…