Rohantha
Reaction score
355

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතින් මන් කිවුවනේ අපේ ගෙදර ඉදන් යන්න එන්න කියලා..මන් අම්මටත් එදා කෝල් කරලම කිවුවා...ඔයාගේ වැඩ වලට මට කරන්න දෙයක් නැහැ:(:(
    මට අම්මා මැසේජ් ඒක දුන්නා..මන් කතා කළා කියලා කිවුවේ නැද්ද ????අහන්නකො මන් කතා කළා හවස
    මට එන්න වෙලාවක් තමයි නැත්තේ මල්ලි..මන් සල්ලි දෙන්නම් හොද එකක් එවන්න බැරිද?
    ඔව් මට ඉමේෂ් කිවුවා...මට ගන්න නම් ඕන..මොනවද තියෙන්නේ කියලා මට pm එකක් දාන්න මල්ලි
    අම්මට කියන්න..ඇයි කුක්කු ඒක දුන්නේ නැද්ද රෑ ඒක..අම්මට අමතක වෙන්න ඇති..ඔයා ඉතින් ඇමරිකන් විදිහටනේ ගෙදර ඉන්නේ...හදාගෙන බොන්න මල්ලි..අම්මට කරදර නොකර
    එහෙනම් අනිද්දා ඒවි ගෙදරට.. තැන්ක්ස් අනේ....
    උබලා යන්න දවස් 2,3 කට කලින් කියපන්.. එතකොට මට කියන්න පුලුවන් සෙට්වෙන්න පුලුවන්ද බැරිද කියන එක. ලබන මාසේ exam එකක් තියෙනවා බන් එකට busy . උබ කොටුවේ ඉදලා එනවා නම් හැටන් හරි මස්කෙලිය, යන බස් එකක් ගන්න. එක යන්නේ කොටුවෙ ඉදලා අවිස්සාවේල්ල- කරවනැල්ල- යටියන්තොට-කිතුල්ගල කෙලින්ම කිතුල්ගලින් බහින්න පුළුවන්...
    මම ඉන්නේ කිතුල්ගල ඉදලා 15km විතර දුරින්. rowing කරන්න එහෙම free ටයිම් එකට යනවා.. එළ එළ.... මටත් වැඩියේ හොඳට නුවන් බුවා අයියා දන්නවා. පොර ඉන්නේ කිට්ටුව..
    යකෝ කිතුල්ගලට train යන්නේ නැහැ. අවිස්සාවේල්ලට විතරයි... :D :D ඒ ටේරේන් එකේ එනවට වඩා හොඳයි පයින් එන එක.... උබට බස්වල තමයි කිතුල්ගලට යන්න වෙන්නේ...
  • Loading…
  • Loading…
  • Loading…