crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් ඉතින් කොහොමත් ඕනවට වැඩිය රෑ වෙනකන් ඉන්නකොට කේස් තමයි. වැඩි වෙලාවක් නිදාගන්නෙ නැහැනෙ. ඔන්න රෑවෙනකන් ඉඳල දවල් වෙනකන් වගේ නිදාගන්නවනම් තව ටිකක් ශේප්. හොඳයි දැන්වත් පරිසම් වෙන එක.:yes:
    Wesi mala kiyala hithuwe.aparade ithin dan wala katha wapurawapan:rofl:
    පොඩ්ඩක් ලෙඩේ සනීප වෙනකම් රිලැක්ස් කරහන්..... පස්සේ බැරයෑ පිස්සු කෙලින්න
    ඊයේ මම මැක්ස්බෝයිය ගෙන් ඇහුව...ඌ නම්බර් එක සේව් කරං නෑ කියහං කෝ අනාතයා......
    ඔෆිස් නම්බර් එක දීපිය...........
    ඔව් ඉතින් කොහොමත් ඕනවට වැඩිය රෑ වෙනකන් ඉන්නකොට කේස් තමයි. වැඩි වෙලාවක් නිදාගන්නෙ නැහැනෙ. ඔන්න රෑවෙනකන් ඉඳල දවල් වෙනකන් වගේ නිදාගන්නවනම් තව ටිකක් ශේප්. හොඳයි දැන්වත් පරිසම් වෙන එක.
    පරිස්සම් වෙයන් බන්... පිස්සු කෙලියා මදෑ......
    අඩෙ උඹට මොකො වුනෙ? ලෝකයා නානවිද කතා කිවුවා උඹ ගැන. ආයෙත් නිදි මරලා කේස් වුනාද? :eek:
    Get well soon kukuloh :)
    ඈ බොල පගර නැට්ටෝ....
    කොහෙටද වෙලා හිටියේ මෙච්චර කල්........
    ටෙලිෆෝන් නම්බර් එක පීඑම් කරපිය උරුලෑවා........අඩුම තරමේ උන්නද මළා ද කියල බලා ගන්න...............
    උබට ආයෙත් එක හැදුනද බන්..?? ස්නායු දුරුවල සීන් එකක් නේද.?? දවසට අනිවා පැය 7 - 8 නින්දක් ඕනෙනේ බන්..................... එල එල.. පරිස්සමෙන් ඉඩහන් වෙසියේ... :D
    hmmm mata ninda yanne nah neh beheth ganna inne nidaganna giyahama eka eka dewal mathak wenawa ithin nindak nh
    eka thamai dan beheth gannwa neh thread eka kiywannath oni ube ela mchn beheth tika beela rata nidi nomara idapan tika dwasakatawath
  • Loading…
  • Loading…
  • Loading…