dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • ඒක දිග කතාවක්.. මං ගියාට පස්සේ කියන්නං විස්තර ඕනනං
    ඒක දිග කතාවක්.. මං ගියාට පස්සේ කියන්නං විස්තර ඕනනං
    ඔව් ඔව්.. කාටවත් කිව්වේ නෑ.. මොකද මේකෙ ඉන්නව මට කෙලින්න බලාගෙනම ඉන්න එකෙක්
    මං හිමීට කියන්නං උබට ඒක.. බිත්ති වලටත් කන් තියනව ලූ
    අපේ අයියාකාරයා එක්ක බෑ බං..පිත්තම එපා වෙලා ඉන්නෙ මට
    දිනේ වෙනස් වුනා බං... යන තැනත් වෙනස් වුනා බොල
    ගෙදර මිනිස්සු, කෙල්ල, වැදගත් යාළුවො ඉස්සරහ එළකිරියෙ ත්‍රේඩ් එකක්වත් ඕපන් කරන්නෙපා..
    ඇයි උඹ ප්‍රසිද්ධියෙ එහෙම මෝඩ වැඩක් කලේ සහෝ..?
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…