dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • :P එහෙම එකක් නෑ බන්. මම වැඩ අස්සේ මේකට එන්නේ ඉතින් post දැම්මා යනවා මිසක් වැඩියේ කථාවට සෙට් වෙන්නේ නෑ කාත් එක්ක වත්.
    හොදින් ඉන්නව නංගි.. හෙම්බිලිස්සාව හැදිල. අබල තබල ලාබල වෙලා තියෙන්නේ

    ගායක යෙකුට අපහාස කරන එක නොහොබිනා වැඩක් උනත් " බස් අජිත් " ගේ සින්දු නම් මට මහා අදෝනාවක් විතරමයි.....ඇඬියාවේ නිමක් නෑනේ...තාලය උනත් හැම සින්දුවෙම එක වගේ...

    දවසක් මම අලුත් ගම ඉඳන් නුවර යන්න හිතාගෙන " මාතර කොළඹ " සුඛෝපහෝගි බස් එකකට නැග්ගා...මගේ කරුමෙටද කොහෙද දාලා තිබ්බේ බස් අජිත්ගේ සින්දු...." සුදු අරලියා මල..." කියලා පටන් ගත්ත අඳෝනාවා පිටකොටුවට එනකනුත් එහෙටයි මෙහෙටයි සින්දු ටික ගියා...හොඳම දේ කියන්නෙ එතැනින් මම වැලි මඩ බස් එකකට නැග්ගා...ගම්පොළින් බැහැගන්න ලේසි නිසාවට...අනේ දෙයියනේ....මගේ කරුමෙට ඒකෙත් ඒ සින්දු ටිකමයි......

    [IMG]
    ඕවා ඔහොම තමා බං.. ගනන් ගන්න එපා :no:
    එල බං.. දෙපැත්තට වැනෙනවට වඩා හොද නැද්ද ඉස්සරහට පස්සට වැනෙන්න හැදුව නං
    මං බඩියගෙන් ඇහැව්වා.. පොර ලින්කු 2 ක් එවුවා.. ෆුල් එකක්.. අවුලක් නෑ.. වැඩේ කෙරුනා.. මගෙ නෙමෙයි බං.. කෙල්ලගෙ ලැප් එකේ හාඩ් එකක එර එකක්.. 4 තිබ්බලු 7 ජීබී විතර.. අවුලක් නෑ.. ඔක්කොම ආවා ඒකෙන් බං.. බොහොම ස්තූතියි ක්ෂණිකයෙක් ප්රතිචාර දැක්වූවාට.. උම්මා :love:;)
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…