crazybuddy Nov 3, 2014 මොනා කරන්නද බං.. උඹ දන්නෙ නෑනෙ එහෙම කේස් එකක්.. එච්චර අවුලක් උනේ නෑ.. ශේප් කරගත්තා..
dinuka rukshan Nov 1, 2014 ඊය පාටියක් තිබ්බා.... ගෙදර එනවා මතකත් නෑ බන්... උදේ නැගිටිනකොට දන්නේ ඇදේ හිටියේ කියලා... ඊයේ උදේ හෙල්ප් ඒකට ගියා රෑ පාටිය...
ඊය පාටියක් තිබ්බා.... ගෙදර එනවා මතකත් නෑ බන්... උදේ නැගිටිනකොට දන්නේ ඇදේ හිටියේ කියලා... ඊයේ උදේ හෙල්ප් ඒකට ගියා රෑ පාටිය...