gayankuwait Dec 13, 2014 තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..
තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..
JesonRulez Nov 11, 2014 අම්මටසිරි. මම හිතුවේ උඹලා කරන රස්සාව හෙනම free ඇති කියල බන්. News එක cover කළා. article එක ලිව්වා. වැඩේ ගොඩ කියලා. බලන් යද්දී හැමදේම එක වගේ තමයි නේද බන්. එල එල. හොඳට වැඩ ටික කර ගනින්. All the best machan..!
අම්මටසිරි. මම හිතුවේ උඹලා කරන රස්සාව හෙනම free ඇති කියල බන්. News එක cover කළා. article එක ලිව්වා. වැඩේ ගොඩ කියලා. බලන් යද්දී හැමදේම එක වගේ තමයි නේද බන්. එල එල. හොඳට වැඩ ටික කර ගනින්. All the best machan..!
chamali2009 Nov 9, 2014 ඇය මට පැවසුවේ ඇය මගෙ පළවෙනියා මා ඇට පැවසුවේ ඈ මගෙ පළවෙනියා මා මෙන් අනිත් උන්ටත් ඈ පළවෙනියා අන්තිමෙ බලනකොට මම පහළොස්වෙනියා ඈ ළග අපේ හදවත් වල collection තව තිබුනලු තව එක එක collection කෙසේ නමුත් first ලව් එක නිසාවෙන් මම මෙමරිය අරිනවා recycle-bin මුල් කාලේ නම් ඈ ප්රින්සස් ඩයනා උන්ටත් මුලින් ඈ සූකිරි මැඩෝනා පහුවෙනකොට මගෙ රන්කද හෙලේනා මා හට මෙන්ම උන්ටත් මූසල නෝනා (ඉන්ජිනේරු තාක්ෂණ පීඨය ශ්රි. විවෘත. වි. අම්බලන්ගොඩ)
ඇය මට පැවසුවේ ඇය මගෙ පළවෙනියා මා ඇට පැවසුවේ ඈ මගෙ පළවෙනියා මා මෙන් අනිත් උන්ටත් ඈ පළවෙනියා අන්තිමෙ බලනකොට මම පහළොස්වෙනියා ඈ ළග අපේ හදවත් වල collection තව තිබුනලු තව එක එක collection කෙසේ නමුත් first ලව් එක නිසාවෙන් මම මෙමරිය අරිනවා recycle-bin මුල් කාලේ නම් ඈ ප්රින්සස් ඩයනා උන්ටත් මුලින් ඈ සූකිරි මැඩෝනා පහුවෙනකොට මගෙ රන්කද හෙලේනා මා හට මෙන්ම උන්ටත් මූසල නෝනා (ඉන්ජිනේරු තාක්ෂණ පීඨය ශ්රි. විවෘත. වි. අම්බලන්ගොඩ)
බින්දු Nov 8, 2014 මම තා වැනි සෙම්,සොටු, මුත්රා ලොවන පිසාචයෙක් නොවෙමි. ලොව උපන් මහා පුරුශයන්ගෙන් එකෙකු වන්නෙමි. මාගේ පින් බලයෙන් මා සිටිනා තන්හි මැසි මදුරු කරදර ඇති නොවන බව දැනගනු. තා වැනි නිවට නිකෘශ්ඨ කෙලතොල්ලන්ගේ අබැටක් සා මොළයට එය නොවැටහෙන බව මට පෙනේ
මම තා වැනි සෙම්,සොටු, මුත්රා ලොවන පිසාචයෙක් නොවෙමි. ලොව උපන් මහා පුරුශයන්ගෙන් එකෙකු වන්නෙමි. මාගේ පින් බලයෙන් මා සිටිනා තන්හි මැසි මදුරු කරදර ඇති නොවන බව දැනගනු. තා වැනි නිවට නිකෘශ්ඨ කෙලතොල්ලන්ගේ අබැටක් සා මොළයට එය නොවැටහෙන බව මට පෙනේ
බින්දු Nov 5, 2014 මලිත හිපාටුව මාගේ සුගන්ධයෙන් මන්මත් වූ ලෝලීහු මා නමින් අනේකවිධ සුවඳපැන්ද නිශ්පාදනය කර ඇත. තෙල ලින්කය බලා දැනගනුව :P https://www.google.com/search?q=drops,+perfume&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=yCxaVJaAMIXW7AbawYGgCg&ved=0CFgQsAQ&biw=1280&bih=689
මලිත හිපාටුව මාගේ සුගන්ධයෙන් මන්මත් වූ ලෝලීහු මා නමින් අනේකවිධ සුවඳපැන්ද නිශ්පාදනය කර ඇත. තෙල ලින්කය බලා දැනගනුව :P https://www.google.com/search?q=drops,+perfume&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=yCxaVJaAMIXW7AbawYGgCg&ved=0CFgQsAQ&biw=1280&bih=689