gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ කොච්චර කොහොම කියුවත්. එහෙම උනාම රටේ මිනිස්සුන්ට තියන බර වැඩිවෙනවා.... දෙගොල්ලොම ගහන්න ගත්තාම.... බදු 2x වැඩිවෙනවා....
    ඔව් බං උඹගෙ කතාව හරි.. අනික බං මරා හෙන ටැලන්ට් ටෝක් වලින් මිනිස්සුන්ව අන්දන්න.. බලපං ඌ කතා කරනකොට අපිට උනත් මඤ්ඤං වෙනවනේ.. මොලේටම වදින්න දෙනවා.. හැබැයි මචං ඉස්සර තරම් මරාට මිනිස්සුන්ගෙ කැමැත්ක් නැහැ.. පහුගිය ටිකේ තිබ්බ දේශපාලන රැළි වලට එහෙම මිනිස්සු බලෙන් වගේ අරන් ගිහින් තියෙන්නෙ.. සමෘද්ධිය කපනවා අරව මේවා බයිලා ගහලා..
    :D:D නැත්නම් මේ සැරෙ රිදෙනවා ඔක්කොටම.... රනිල් සුපිරි ටෝක් එකක් දුන්නනේ....
    සන්ධානෙයි, UNP එකයි එකතුවෙලා රට ගෙනියමුලු.... උබ මොකෝ කියන්නේ ඒ වැඩේට?//
    ඒක ඇත්ත බං.. හැබැයි මේ පාර නම් ලොකු සීන් එකක් වෙනවා ගයියො.. මහින්ද මේ පාර සෑහෙන්න බයවෙනා ඉන්නෙ.. තව මාසයකට වැඩිය තියෙනවනේ බං.. අපේ උන් දැන්ම වැඩ පටන් අරන් නේහ්..
    එල එල..
    ඔහේ ඉන්නවා බං.. අවුලක් නෑ..
    මං මේ කල්පනා කලේ ගොසිප් එකේ මහින්දට එරෙහිව තිබුණ නිවුස් කැපුවා වගේ කිරියටත් කෙලියිද කියලා.. මේකට ආවොත් අනිවා සයිට් එකටත් කෙලියි බං උන්.. අපේ එවුන් කියන ඒවට..
    එල එල.. ෆ්‍රී එකක් තිබුණොත් එන්නං ඔය පැත්තෙ..
    තෝ ඡන්දයක් තියෙනවා නම් නොකා නොබී මේකට වෙලා ඉන්නවනේ කොහොමත්.. :lol:
    මොකෝ වෙන්නෙ මේ දවස්වල..? ලංකාවට එහෙම එන්නෙ නැතෙයි..?
    පකයා බැහැලා වැඩ නේද.. VM එකක් දැම්මත් පේන්නෑ..
    අහ් කෙල්ලෙ කොහොමද මම අවා ඉතින් පොඩි පොඩි ප්‍රශ්න වගයක් උනා සත්තරං එකයි මිසින් උනෙ තැන්කු හොදෙ උම්මා............................................. .
    ඔහේ ඉන්නවා බං,
    කොහෙද අතුරුදන් උනේ එකපාරට?
    ඔහේ ඉන්නවා බං,
    කොහෙද අතුරුදන් උනේ එකපාරට?
    මම ඉන්නවා සුඩු පොඩි පොඩි ප්‍රශ්න වගයක් තිබුනා ඉතින් හිත නිදහස් නැහැ එ ටික විසදලාම අවා තැන්කු හොයලා බැලුවාට උම්මාආආආආ......................................... ....
    අලෝ මචන් ගොඩක් කාලෙකින් දැක්කේ .. :D මොකෝ වුනේ ...

    හොදින් ඉන්නවා මචෝ .... :) මචන්ට කොහොමද ඉතින් ... :)
    අඩෝ ජනවාරි අට වෙනකන් එළකිරි නෑවිත් ඉන්න ඕන.. බලපංකො දේශපාලන නූල් ගොඩ.. ආසාවට නූලක් නෑ කියවන්න.. එකම ත්‍රේඩ් එක දානවා බං පනස් දෙනෙක් විතර..
    එල එල ගයියා.. දැන් දිගටම එළකිරි එනවද..?
    :(දැන් ශේප් ඇති කියල හිතනව..පුළුවන් වෙලාවට වරෙන්
    මම හිතුවේ පකයා පොදු පකේශ්කයා වෙන්නවත් ගියාද කියලා.... :oo:
  • Loading…
  • Loading…
  • Loading…