maxboysl Nov 27, 2014 මේ මචං, ඕවා වැඩිපුර ඔළුවට ගන්න එපා. ඕක මානසික අසහනය, අපිට තියෙන්නේ දේශපාලන අසහනය , තව එකෙක්ට කෙල්ලෝ , තව එකෙක්ට කොල්ලෝ, තව එකෙක් ගැනුන්ගේ සෙරෙප්පු තම්බන බොනවා, තව එකෙක්ට පොර වෙන්න, තව එකෙක්ට අනිත් උන්ට ලජ්ජා කරන්න ඕවා සරල දේවල්, හිතට ගන්න එපා,
මේ මචං, ඕවා වැඩිපුර ඔළුවට ගන්න එපා. ඕක මානසික අසහනය, අපිට තියෙන්නේ දේශපාලන අසහනය , තව එකෙක්ට කෙල්ලෝ , තව එකෙක්ට කොල්ලෝ, තව එකෙක් ගැනුන්ගේ සෙරෙප්පු තම්බන බොනවා, තව එකෙක්ට පොර වෙන්න, තව එකෙක්ට අනිත් උන්ට ලජ්ජා කරන්න ඕවා සරල දේවල්, හිතට ගන්න එපා,
dinuka rukshan Nov 27, 2014 උබ ගැන අපි නොදන්නවෑ... මොකෙක් හරි කැරි පාහරයෙක්.... පොඩ්ඩක් බලහං.. තව තව එවැන් ඇවිත් මොනවා දායිද දන්නේ නෑ
උබ ගැන අපි නොදන්නවෑ... මොකෙක් හරි කැරි පාහරයෙක්.... පොඩ්ඩක් බලහං.. තව තව එවැන් ඇවිත් මොනවා දායිද දන්නේ නෑ
charith84 Nov 27, 2014 සික්කාහ් උබටහ් කින්ඩියහ් දානවාහ් කියන්නෙහ් ඇත්තදහ් ? මොක්කැයි උනෙහ් ? අල්ලලා උකවමු
isuru_feat Nov 27, 2014 eka ne wage shur .mama elata rply karapu ayage accout walin baluwa ,eka ne wage
isuru_feat Nov 27, 2014 ow bn .uba gana hodata danna ekek bn ,hena digata tibba. Uge name eka mathaka ne bn .mama hithuwe uba kiyala..
ow bn .uba gana hodata danna ekek bn ,hena digata tibba. Uge name eka mathaka ne bn .mama hithuwe uba kiyala..
isuru_feat Nov 27, 2014 yep yep ,ube jiwitha kathawa wage ekak dala tibba bn , slt eke data iwara wela tibbe bn .dialog ekem ennath ba ,unge internet kelawela..
yep yep ,ube jiwitha kathawa wage ekak dala tibba bn , slt eke data iwara wela tibbe bn .dialog ekem ennath ba ,unge internet kelawela..
dinuka rukshan Nov 27, 2014 මක්සබෝයි කියුවා දැක්කා........ මෙකේ ඉන්නේ මහා ඉරිසියා කාරයෝ බන්.... අපි කැපිලා ඉන්නවට කැමති නෑ... අන්න එහෙම සීන් තියනවනේ බන්... ඇඩ්මින් අයියට කියලා තියහන් ඉවරනේ වැඩේ..... නැතුව බෑ...
මක්සබෝයි කියුවා දැක්කා........ මෙකේ ඉන්නේ මහා ඉරිසියා කාරයෝ බන්.... අපි කැපිලා ඉන්නවට කැමති නෑ... අන්න එහෙම සීන් තියනවනේ බන්... ඇඩ්මින් අයියට කියලා තියහන් ඉවරනේ වැඩේ..... නැතුව බෑ...
dinuka rukshan Nov 27, 2014 අනේ සුදු මම දැක්කේ නෑ... මම අද බන් ආවේ දවස් දෙකකින්.... ඉන්න බලන්න උබට මෝකක හරි ජරාවක් දාල තිබ්බනම් අනිවා උට දෙනවා ගේම දෙමු....
අනේ සුදු මම දැක්කේ නෑ... මම අද බන් ආවේ දවස් දෙකකින්.... ඉන්න බලන්න උබට මෝකක හරි ජරාවක් දාල තිබ්බනම් අනිවා උට දෙනවා ගේම දෙමු....