NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එකනම් ඇත්ත පොඩ්ඩ බැරි වෙනකොට අඩාගෙන දුවනවා යකොව් මිනිස්සු යත්‍ර වගෙ වෙලා
    ඔක්කොම බොරුවට සිල් අරන් ඉන්න උපාසකයො එලකිරියෙ ඉන්න සිල්වතුන් දැක්කාහම මට හිතෙනවා ලන්කවෙ ඔක්කොම සොවාන් වෙලා ඇති කියලා එ උනාට පත්තරයක් ගත්තොත් ලමා අපචාර 10ක් වත් තියෙනවා[IMG]
    ඉතින් බන් වෙන කාවද මඩවන්නෙ කියපන් බබලා නිගාලා බක්කලා අරුනලා අනුජල නැති කොට
    සචියා මොසියාවත් හිටියානම් අපි අපිටම ආතල් එකක් ගන්න තිබුනා
    වස්තු මොකක් හරි ෆන් එකක් ගමුකො නැද්ද හොද ත්‍රෙඩ් එකක් ආතල් එකක් ගන්න
    අර ඩක්කුවේ පින්තූර ටිකක් එව්වා බලපන්.
    මේ......
    බොල මල්ලො.....
    තෝ පිස්සු නොකෙල හිටු ගල් බමුණා...........
    යකෝ අහේතු කාලේන කජ්ජේන පුහුලං තමා.....
    ඔය වදියට බෙහෙත් කෙළින්න එපා *කෝ!!!!! :මරං කන මූන:
    වෙන එකෙක් නැහැ නුවන් අයියෙ මාත් එක්ක අවුල තියෙන.. ඔයිට කලින් නම් එකෙක් ඇවිත් මගේ පෞද්ගලික දේවල් දාලා ගිහින් තිබුණා ත්‍රේඩ් එකක.. ඒක නම් ඉක්මනටම අයින් වෙලා.. වැඩි සීන් එකක් ගිහින් නෑ.. ඌ නම් මාව දන්න එකෙක්.. ගිය පෝයට කෙල්ල එක්ක පන්සල් ගියා.. ඒකත් දාලා තිබුණා.. ඇඳන් ගියපු ඇඳුම් පවා කියලා තිබුණා.. කෙල්ලගෙ වාහනේ පාටත් දාලා තිබුණා.. මට ස්ක්‍රීන් වගයක් එව්වා එදා රේඩියෝ ඇක්ටිව්.. එදයින් පස්සෙ ඌ නෑ..

    මේ මං ගැන මෙලෝ හසරක් නොදන්න පාහරයෙක්.. මූ මාව හිඟන්නෙක් කරලා ආතල් එකක් අරන්.. මට අවුලක් නෑ බං නුවන් අයියෙ.. උඹලට උනත් මං කියලා නෑනෙ මට සල්ලි තියෙනවා මං සල්ලිකාරයෙක් කියලා.. මං දුප්පත් කියලා මේකෙ හැමෝම දන්නවා.. මේ පොන්නයා හිතුවෙ ඕක කිව්වම උඹලා මට කින්ඩි දායි කියලා.. :lol:

    අරුණයා කියලා මට සෑහෙන ශුවර්.. ඌට මං උගේ වැරදි පෙන්නලා දුන්නම රිදුනා සෑහෙන්න..
  • Loading…
  • Loading…
  • Loading…