ගැහැණියගේ සතුට උදෙසා නිමැවුන සියල්ල අතරින් ප්රථම ස්ථානය හිමිකර ගන්නා මෙවලම පුරුෂ ලිංගය බව අවිවාදිතයි.

ගැහැණිය උදෙසා නිමැවුන මේ මෙවලමින් නිසි ප්රයෝජනය ලබන්නට සමත් වන්නේ ස්ත්රී/පුරුෂයින් අතරින් දක්ෂයන් අතලොස්සකට පමණි.

එය බයිසිකල් පදින්නට නොහැකි වූවෙකුට බයිසිකලයක් හිමිව තිබෙම හා සමාන කරුණකි.
ඔහුට බයිසිකලය හිමිව තිබීම ගැන අඩම්බර වීම පමණක් කළ හැකි අතර අවශ්යමනම් තල්ලුකරගෙන ගොස් සතුටක් විඳීමට හෝ ප්රයෝජන ගැනීමේ හැකියාව ඇත.

එහෙත් බයිසිකලය පැදීමට සමත් දක්ෂයෙකුට එය සතුට මෙන්ම ප්රයෝජනය අත්කර දෙන දෙයක් බවට නිතැතින්ම පත්වේ.

අප මුලින් සඳහන් කළ පරිද්දෙන්ම අපේ අරමුණ ඔබ හොඳ බයිසිකල් ධාවකයකු කිරීමයි.
