ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ උබ කියන්න එපා නැන්දෙ.. දුක හිතෙනවනෙ.
    සමහර තැන් වලදි ඔයා එක්ක තරහක් ඇති වුනත් පස්සේ හිතුනා ඒ හැටි තේරුමක් නැති වයසක,එදිනෙදා ප්‍රශ්න වලට එන හැටියකට මූන දෙන්න ඇති කියලා..
    එක හොද නැද්ද
    කිබුලගෙන් අහන්න
    පට්ට ලස්සන් පොත් එක
    pdf කිඅවන්න අමරුයි තමයි.
    සමුගනිමු ග්ල්සරි හොයාගෙන් බලන්න. වින්ගීස් අයින්මත්ව් ගේ ( ගුරු ගීතය ලියපු කෙනගේ)
    එයි අර පොත කියෙවුවද???? අරණකට පෙම් බැද??
    innawa akke. kathawak type kara kara inne elakiriye danna..... mage true story eka.... GT gen permission gaththa..... boho wita hawas weddi balanna puluwan.
    ලස්සන හිමවතේ මාවී පැසෙ න්නේ :love:
    දුක්දෙන වල්සතුන් පන්නා හරි න්නේ :frown:
    රැක්මෙන දෙවියනේ වෙල්බත් බුදි න්නේ :dull:
    දුක්පත් කම නිසයි මා පැල් රකි න්නේ.. :(
    අවුලක් නෑ උයාටනේ කිව්වෙ. උයා මගෙ ලවු ඒකනෙ. ඒක නිසා කමක් නෑ කිව්වා මම :rofl:
  • Loading…
  • Loading…
  • Loading…