maxboysl Dec 11, 2014 oya kathava mama dannava bn. mama ekayi. oya vdo deka damme naththe. bhikshua athule inne pruthagjana pugalayek. oke depaththak thiyana bava kalapana karanna oni.
oya kathava mama dannava bn. mama ekayi. oya vdo deka damme naththe. bhikshua athule inne pruthagjana pugalayek. oke depaththak thiyana bava kalapana karanna oni.
gangst3r.93 Dec 11, 2014 Meka athal ban.rep kapana un rep kapanne ha ha waduru mame nodee idapan kiyala
Maxxwell Dec 11, 2014 රන්ජා ලොවෙත් යන්නෑ කියල තේරෙන්නේ උගේ පෑන් පේජ් එකේ වීඩියෝස් බැලුවාම.. අනිකනන් නිකන් වැනෙන ලයින් එකක් යන්නේ
රන්ජා ලොවෙත් යන්නෑ කියල තේරෙන්නේ උගේ පෑන් පේජ් එකේ වීඩියෝස් බැලුවාම.. අනිකනන් නිකන් වැනෙන ලයින් එකක් යන්නේ
Maxxwell Dec 11, 2014 අනේ මන්ද බං , කටකතා යනව එහෙම.. රන්ජත්ගිහින් කියල.. කොහෙද නිවුස් එකක් බලාගන්ඩ තිවුනේ එලකිරිය විතරයි.. හයිවු ඇවිත් ඒකටත් හිකුවා
අනේ මන්ද බං , කටකතා යනව එහෙම.. රන්ජත්ගිහින් කියල.. කොහෙද නිවුස් එකක් බලාගන්ඩ තිවුනේ එලකිරිය විතරයි.. හයිවු ඇවිත් ඒකටත් හිකුවා
Maxxwell Dec 11, 2014 මොකක් පිස්සුද යකෝ :O ඔච්චර බීලා බීලා කෙල පෙර පෙර බුකිගත වෙන්ඩ එපා.. උබේ අර පේස්බුක් එකවුන්ට් එක බුකියෙන් වෙරිෆයි කරල තියනව වගේ පෙනේවී.
මොකක් පිස්සුද යකෝ :O ඔච්චර බීලා බීලා කෙල පෙර පෙර බුකිගත වෙන්ඩ එපා.. උබේ අර පේස්බුක් එකවුන්ට් එක බුකියෙන් වෙරිෆයි කරල තියනව වගේ පෙනේවී.