dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..:baffled:
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී
    විහිලුවට බං කිව්වෙ.. එකෙක් ගොන් ආතල් ගන්නවා මාව ලිඳේ දාලා..
    ගියාද..? චාමලී අක්කා මාව දැන් වැඩිය ගණන් ගන්නෑ..
    කල්පනා කරලා බලපල්ලා

    මිනිසුන්ගේ කැමැත්ත
    මිනිසුන්ගේ ගැන හිතන්නේ නැති තරම්
    උන් ප්කුවෙන් හිටගෙන් ගිරිය පුප්ප්ගෙන් කීවත් අපි දන්නවා
    උන් අපේ සල්ලි කෝටි කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන හැටි බලපල්ලා
    මිනිස්සු කෑගහලා ගහලා නොහැඩුවාට
    එදා වේල කන්නේ
    වයසක අම්මට තාත්තට බේත් ටික අර්න්දෙන්නේ
    එස්කොලේ යන්න ළමයට පොත් ටික අරන් දෙන්නේ
    මොන තරම් අමාරුවෙන්ද..
    අපි දැන් ලෝකෙටම ණය කාරයෝ කරලා
    ලෝක විනාසේ එනකම් නය ගෙවාලා එවර කරන්න බැරිවෙයි
    ඒත් උන් බලය ගන්න
    දෙවි පිහිට ගන්න .
    තිරුපති යන්න
    සායි බබාගේ පම්සලට යන්න
    මන්ත්‍රීලා පන්නගන්න ගන්න
    උන් අපේ සල්ලි කෝටි කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන හැටි බලපල්ලා
    කළා කාරයෝ,
    පුජකයෝ
    හාමුදුරුවරු
    ජනතාවගේ සල්ලි වලින් රකෙන් බව අමතක කරලා
    දුක් විදින මිනිසුන් අපේ මිනිස්සු දිහා බලන්නේ වත් නැහැ
    එතං මේ වගේ ආශ්චර්යමත් රටක
    ජිවත් වෙන අපි බෙදිලා කුලල් කාගෙන හරියනවද
    මග ඇරලා බලන් ඉදලා හරියනවද අපේ නෙමයි වේගේ
    එකතුවෙයල්ල
    මහා ජන පවුරක් හදන්න
    එකෙන් අපිට වෙන් එකම පාඩුව
    වහල් කම නැතිවෙන් එක
    මම ගෙදර බන් ඉන්නේ. මට තම වැඩ කරන්න හොද නැහැ. ඩෙංගු හදුනා නිසා. අපිට පොඩි බිස්නස් එකක් තියනවා එකට උඩබි කරන ඉන්නව මේදවස් ටිකේ
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…