hitback
Reaction score
350

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • http://www.elakiri.com/forum/showthread.php?t=1650215
    මචං BUMP එකක් දීලා සප් එකක් ඕන මචං මේ ත්‍රෙඩ් එක up කරලා තියාගන්න පුළුවන් නම් වටිනවා ,,
    මාරාට කඩේ යන වුන් ටිකක් සයිලන් කරගන්න පුළුවන් .
    හරි කොල්ලො මාත් මේ කැපෙන්න තමා හැදුවෙ..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    ගුඩ් නයිට් ගඟුල!
    :lol: එහෙම එවුන් මේකෙ ඕන තරම් ඉන්නවා බං..
    කඩ්ඩ කෙසේ වෙතත් හීන මානයෙන් ජීවත් වෙන උන් නම් සෑහෙන්න ඉන්නවා..
    මේකෙ එහෙම සෙට් එකක් ඉන්නවා බං.. උඹ කියනව වගේ සිංහලෙන් කොමෙන්ට් කලත් කඩ්ඩෙන්මයි රිප්ලයි කරන්නෙ.. :lol: උන්ට අමුතු පොශ් මානසිකත්වයක් තියෙන්නෙ.. කඩ්ඩ පුළුවන් පෙලක් උන් හිතන් ඉන්නෙ උන් තමයි පොරවල් කියලා.. උන් තමයි හෙන උගත්තු කියලා.. :lol:
    ඔක්කොම ඉංග්‍රීසි කියලා හිතන් ඉන්න පොන්න ‍රැලක් ඉන්න නිසා තමයි ලංකාව තවම ඒ තැන පල් වෙන්නේ.
    ඒකනේ බං අවුල.. ෆුල් ස්ටෝරියත් එක්ක තියෙනවා නම් හරි.. ගොඩක් සයිට් වල කෑලි ටික විතරයි තියෙන්නෙ.. :(
    ෆුල් මූවීස් තියෙනවද ඒකෙ..? හරි හරි මචං මං මකන්නං..
    ආ.. එල එල බං..
    Softcore Movies තියෙන සයිට් දන්නැද්ද..?
    වැල නම් අප්‍රියයි ඕයි.. සෙක්ස් වලට එහා ගියපුවනේ දැන් වැල වල තියෙන්නෙ..
    අරු අරුනයාහ් වගේහ් වෙන්නහ් ට්‍රයි කොරන්නහ් එකෙක් වගෙහ් බ0 බලමු .. අදහ් ඔකට නෙලන්න නො මුඩ් :sorry:
  • Loading…
  • Loading…
  • Loading…