dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • එල එල.. අර උඹ දීපු මෙව්වා ටික කියවන්න ඕනි..
    Na ban wadiya me patthata awe na.ekai dakinna natthe.ayeth active.:yes:
    Ubata karanna bari deyak kalama irisiyawa:sorry:
    ඔව් බං ඒක නම් ඇත්ත..
    මේ දැන් ඉංශ්‍රීසි කතාබහ කරන්න පුළුවන්ද..?
    සොයුර!
    අසාධාරණයට විරුද්ධව
    යුද වැදීමට
    පෙළඹවිය හැකි නම් මිනිස් සිත
    අසාධාරණ නොකර හිඳිනට
    පෙළඹ විය නොහැකි ද මිනිස් සිත ?

    යුද්ධය පළමුවෙන්
    බිහි වනුයේ සිතෙහි නම්
    සාමය ද එතැනින් ම
    බිහි කරනු බැරි වේද?

    ගොඬනැඟිය හැකි වේද
    යුද්ධයෙන් හා වෛරයෙන්
    උත්තරීතර වූ සමාජය?

    සැත්කමක් කරන මෙන්
    ලෙඩකු සුවපත් කරනට
    ඒ සමාජය බිහි කරන්නට
    ධර්ම යුද්ධයක් කළ යුතු නැද්ද?
    යුද්ධයෙන් තොරව එය කළ හැකි ද?
    සොයුර!
    මෙය ප්‍රශ්නයක් ය.
    කොහොමද බං රොටේට් කරන්නෙ.. එතකොට ඇනිමේට් වෙන්නෙ නැතුව යනවනේ..
    ඊයා හුට්ටො.. නැගපු එකත් බහිනව මේව දැක්කම..
    බලපං ඔරිජිනල් ෆොටෝ.. මං ඔය එඩිට් පාරක් දාලා ලස්සන කලේ..
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…