dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • :lol::lol: ඉතින් බන් හරිනෙ ජාතික ප්‍ර්ශනයක් ඔක දැන් බලපන් එලකිරියම මට කෙල්ලෙක් නැහැ කියාල කි
    දෙනෙක් ත්‍රෙඩ් දානවාද? කෙල්ල බුට් තිබ්බා කියාල කි දෙනෙක් තරෙඩ් දානවාද?:lol::lol: උන් දිවි නසා ගන්නාව කෙල්ලො නැති නිසා කෙල්ල දාලා ගිය නිසා දිවි නසා ගැනිම් අඩු කරන්න කරපු හොද යොජනාවක් :lol::lol:
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..
    issuwa neda google eken?? :D
    ado ubalata Christmas da???????????????????? :rolleyes:
    ඔය ක්‍රිස්මස් පික් එකක් දාපු නිසා ඇහුවෙ.. :D
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…