crazybuddy Dec 25, 2014 එහෙම හරියන්නෑ කුකුලො.. ණය ගත්තා නම් දෙන්න ඕනි.. අපෝ ඔව් බං මටත් එපා වෙලා ඉන්නෙ.. උදේ ගෙදර ගිහින් ආවා වැස්සෙම.. මගෙත් ඇඳුම් වේලිලා නෑ.. මෙහේ තියේ පත සයිස් ෆෑන් එකක්.. වැලක් හදලා ඇඳුම් දාලා ෆෑන් එක දාලා තිබ්බා අපි සෙට් එකගෙම.. වේලිලා හොඳට..
එහෙම හරියන්නෑ කුකුලො.. ණය ගත්තා නම් දෙන්න ඕනි.. අපෝ ඔව් බං මටත් එපා වෙලා ඉන්නෙ.. උදේ ගෙදර ගිහින් ආවා වැස්සෙම.. මගෙත් ඇඳුම් වේලිලා නෑ.. මෙහේ තියේ පත සයිස් ෆෑන් එකක්.. වැලක් හදලා ඇඳුම් දාලා ෆෑන් එක දාලා තිබ්බා අපි සෙට් එකගෙම.. වේලිලා හොඳට..
crazybuddy Dec 25, 2014 එහෙම එකක් නැහැ බං.. ණය ණයම තමා.. ගත්තා නම් කාට උනත් දෙන්න ඕනි නේ.. මොකෝ කුකුලො කරන්නෙ.. අද පාටි ඇති වේසිට.. පේන්න නැත්තෙ ඒකයි..
එහෙම එකක් නැහැ බං.. ණය ණයම තමා.. ගත්තා නම් කාට උනත් දෙන්න ඕනි නේ.. මොකෝ කුකුලො කරන්නෙ.. අද පාටි ඇති වේසිට.. පේන්න නැත්තෙ ඒකයි..
crazybuddy Dec 21, 2014 විස්තර කරන්න තේරෙන්නෑ ඕයි.. තේරෙන විදියට කිව්වොත් මීට අමතරව උඹට තව එකවුන්ට් එකක් තියෙනවා..