Delani Shehara
Reaction score
78

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයාටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා!!!:D
    :love::love::love: ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.............:D:D
    Wish you the same ma'am! Wish you to have a great and bright future ahead! :D:D:D
    රනිල්ගේ කාලේ බඩු මිල වැඩි උනා එත් ගොන්රජාගේ කාලේ වගේ නම් වැඩි උනේ නැහැ
    මට මතකයි රනිල්ගේ කාලේ වැඩි කරපු තෙල් මිල,බස් ගාස්තු වගේ දේවල් පස්සේ පොඩ්ඩක් හරි අඩුකලා
    එහෙම බලද්දී මහින්දයා වැඩි කරපු තෙල් මිල එහෙමමයි ලෝක වෙළද පොලේ මිල සැහෙන්න අඩුවෙලත්
    මහින්දයා වගේ බදු ගහලා බඩු මිල වැඩි කරලා නැතිව ඇති එකෙක්වත්

    රනිල්ලාගේ කාලේ යටිතල පහසුකම් වලනම් සන්වර්දනයක් උනේ නැහැ
    එත් රනිල් රට භාර ගනිද්දී තිබුනේ ඍණ ආර්ථික වර්ධන වේගයක්
    මතක නැත්නම් පොඩ්ඩක් google කරලා වත් හොයලා බලපන්
    එහෙම තියෙද්දී කොහොමද යටිතල පහසුකම් සංවර්දනය කරන්නේ
    මතකද ඒ කලේ airport එකටත් කොටි attack කරලා තිබුනේ
    දවසට පැය 15 විතර විදුලිය නැහැ
    ඒ වගේ කාලයක මහින්දයා හිටියනම් මේ කපේට ගොඩ ඒමක් නැහැ

    මට පෙන්නේ උබ තාම හරි හමන් Internet Connection එකක් අද වෙනකම් පාවිච්චි කරලා නැහැ වගේ
    පාවිච්චි කරහම උබට තේරෙයි මේ තියෙන speed එකේ තරම
    අවුලක් වුනේ නෑ බන්. මේකම තව ටිකක් කල පාවිච්චි කරනවා. පස්සේ අලුත් එකක් ගන්න ඕනේ බන්. :)
    උන්ට සිරිවෙන්නම වැඩනෙ.. :oo:කොයි වෙලේ ඇහුවත් පාඩම් කරනව අනේ ලු.. මල පනිනව.. :dull:ලෙක්චර්ස් යන්නෙත් නැතුව පාඩම් කොරනව සමහර දවස් වලට.. වැඩ අඩු කෝස් එකක් නම් මෙලහකට මොනාහරි කොරගෙන.. :sorry::sorry:පාඩම් කොරනව කිව්වම කෝල්, මැසේජ් කරන්නත් එපා වෙනවනෙ බන්..:dull:
    නෙදකින් ගස් අපතයා...:oo::oo:
    ඇත්ත කියහන්..බොට මොකෑ උනෙ?.. බූට් ද? :rolleyes:
    යකෝ කෙල්ලො නිසා අරක්කු වලට පිටු පාන්න තුන් හිතකින් හිතන්නවත් එපා..:( පව්...:(
    මතක් කරල බෙහෙත් බොන්න.... බෙහෙත් බිව්වෙ නැති උනාම වැඩි වෙනව... :rofl:
    නංගි ආපහු ත්‍රෙඩ් එකට එන්න...විහිලුනේ කරන්නේ අනිත්
    අය,,,ගණන් ගන්න එපා....:):)
    ඔන්න ඉතින් තණකොල කන කෙනෙකුගෙ කථාවක් කිව්ව... :rofl::rofl:දනගහල ගරු කරල තමයි මගෙන් රෙප් ගන්න ඔනෙ....:frown:

    බොස් තමා ඇයි අවුල්ද....:P
  • Loading…
  • Loading…
  • Loading…