ccmh
Reaction score
379

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එක එක කුල වල උන්ගේ කතා බහ නම් වෙනස් බන් දැන් බලපන් විමලේ අයියා වීරසන්ගිලි පනික්කියලාගේ මොකද්ද එකක්නේ ඒකත් අඩු කුලේලු ඒ වගේනේ ඉතින් කටත් උඹේ කුලේ මොකක්ද ඉතින් ඒකිට වෙන හොද සල්ලි තියෙන තැනකින් හොයනවා ඇති බන් මොන කුලේ උනත් ඉතින් අවසානේ පොලවට පස්නේ මංගල යෝජනා තීරුවේ තියෙන ඒවට හොයලා දාන්නේ කුලේ බලලා තමයි එ් උනාට යාලු උනාට පස්සේ කුල බලලා වැඩක් තියෙනවද බන් කෙල්ලත් අම්මලගේ වචනෙට වගේ නම් උඹ වෙන අතක් බලාගනින් කසාදයක් එහෙම බැදලා හොදටම දියුණු වෙලා වැඩ පේන්නත් එක්ක පලයන් එ් පැත්තේ
    පට්ට කතාව මචන් film එකක් බැලුව වගේ. උඹ සිද්දිය හොඳට අරගෙන තියෙනවා. නැත්නම් දැන් කාලේ සූකිරි කොල්ලෝ කෙල්ලට පාඩම් උගන්නන්නේ ලියුමක් ලියල කෙල්ල ඉස්සරහ වහ බීල. "දැන් නම් ඒ සින් එක මතක් වෙනකොට පට්ට හිනා මචං එක අතකින් එක නැතිවෙලා ගිහිපු එක හොදයි ..අලුතෙන් යාලු වෙන කෙල්ලොන්ට කියන්න සුපිරි වීර කතාවක් හරි දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඒ girl නිසා .."
    mata thama 21i( 1993 sonnayek mama :D )
    A/L 2paarak kala maths walin
    1st shy SFF :( 2nd shy CSS :nerd:
    awurudu 16di indan awurudu 21 wenakal affair ekak thibuna
    eka mage 1st affair eka
    eka dan naha... dan degree ekak patan gaththa
    eka uparimenma karala honda jobak karana athare mage future wife wa hoya ganna thamai kalpanawa :yes: :love:
    ඉතින් යකෝ මම හැමදාම ඕක කරනවනෙ. :rofl: ගොඩක් උන් කරනවා. මගෙ ඒවනං හම්බෙන උන් දන්නව උස්සපුව දාන්නෙ කියල :lol: මොකෝ මගෙ පුරුද්ද එක එක තැන්වලින් උස්සපුව එක පාර එක එකාට දාන එක/ උන් මොංගල් වෙනවා එතකොට :P
    ඔහු පෙදරේරුවෙකි. රැකියාවට යන අතරතුර දී තරුණයකු හමුවිය.තරුණයා කඩවසම්ය.
    දිනපතා වැඩ අවසන්වූ විට රෑ බෝ වන හෙයින් අත්වැඩකරු ද තම නිවෙසේ
    නවත්වා ගැනීමට පෙදරේරුවා උපායක් යෙදුවේ තරුණයාට ඇති ආසාව නිසාය.
    තරුණයාද පෙදෙරේරුවාගේ යෝජනාවට කැමැති විය. ඔහු ඊට කැමැති වූයේ
    පෙදරේරුවාගේ තරුණ සුරූපී බිරියට ලොල්වීම නිසාය.
    මේ දෙදෙනා හොඳ මිතුරන් ලෙස කල්ගෙවමින් දිනපතා ‍රැකියාවට ගොස් සතුටින්
    ගත කරන අතර ඉඳහිට මධුවිතෙන් සප්පායම් වෙයි. තරුණයා පෙදරේරු පවුලේ සමීපතම අයෙකු විය.
    දිනක් පෙදරේරුවා තම අභිලාෂය තරුණයාට පැවැසීය. තරුණයා ඊට කැමැති වූයේ කොන්දේසියක් පනවමිනි.
    පෙදරේරු බිරිය සමග දෙසතියකට වරක් ගත කිරීමේ අවස්ථාව ඒ කොන්දේසියයි.
    පෙදරේරුවා ඊට කැමැත්ත දුන්නේය. ටික කලක් යද්දී කොන්දේසි අලූත් කිරීමට තරුණයාට සිත් විය.
    ඊට පෙදරේරුවා අකැමැති වූයේ රටේ ලෝකේ මිනිසුන්ට මේ ගැන දැනගන්නට ලැබී ඇතැයි පවසමිනි.
    එහෙත් තරුණයා ඒ ගැන තැකීමක් නොකරයි.
    ඔහුගේ අවශ්‍යතාවයත් පෙදරේරුවාගේ ආසාවත් දිගටම සිදුවෙන හැටි
    ගමේ ගොඬේ කතාබහට ලක්වෙද්දී පෙදරේරුවා දැන් වික්ෂිප්තව සිටිනවාලූ.

    2014 දෙසැම්බර් මස 27
    මචන් මේක විහිලුවකට ගන්න එපා. මට ලොකු ප්‍රශ්නයක් තියනවා. මගේ කෙල්ලයි මමයි යාළුවෙලා දැන් අවුරුදු 2 ක් විතර වෙනවා. අපි ලබන අවුරුද්දේ බදින්න අදහස් කරගෙන ඉන්නේ....
    එත් බන් මට ලොකු ගැටළුවක් තියනවා.අපි දෙන්න සෙක්ස් කරලා තියනවා ඇති වෙන්න.... :love:
    නමුත් කෙල්ල එයාගේ boobs අල්ලනවට කැමති නැහැ.....:(
    ඕනනම් යන්තම් වගේ කිස් කරන්න ඉඩ දෙනවා. හැබැයි ( Sucking ) වගේ ඉඩ දෙන්නේ නැහැ. අනෙක් ලිංගික කටයුතු නම් සාර්ථකව සිද්ද වෙනවා. මට මේක ලොකු ගැටළුවක් බන්...:(
    ඔයාලට මොලේ නැහැ වැඩක් නැහැ කියලා කොයි වෙලාවකවත් හිතන්න එපා. එහෙම තමා අපිටත් හිතුනේ මුලදි. දැන් ජීවිතේ ෆුල් ෆන්.(bit stressed work as a trainee SE ). පොඩ්ඩක් සින්දුවක් අහලා ජොක් මූවී දෙක තුනක් බලලා ජොලියේ ඉන්නා මේ දවස් ටික. ගෙඩරටම වෙලා ඉන්නත් එපා. අනෙක් ෆේල් උන අය එක්ක කතා කරන්න. පාස් උන අයත් එක්කත් කතා කරන්න. All The Best. Your Life Begin Now !!!
    මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
    කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ
    කුණ්ඩුමණී . . .

    නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
    මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
    උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
    කුණ්ඩුමණී . . .

    සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා
    ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
    හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලු ගා
    කුණ්ඩුමණී. . .

    ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
    කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා
    කුම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඩවා දීලා
    කුණ්ඩුමණී. . .

    සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
    මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
    කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
    කුණ්ඩුමණී. . .
    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.

    මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.

    දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද?
    මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ
    බලපං ඩෝ රෙපක් දුන්නත් ආසා හිතෙනවනේ.. තොපිට කොයින්ද ඕවා..
  • Loading…
  • Loading…
  • Loading…