මම 9 වසරේ වගේ ඉද්දි ඉකිලිවල දිලීර ආසාදනයක් ඇවිල්ල බෙහෙත් ගන්න වුණා. ආච්චිත් එක්ක ගියේ බෙහෙත් ගන්න ගමේ ඉස්පිරිතාලෙන්. එදා තමයි එපාම වෙච්ච දවස. ඩොකා විතරක් නම් බැරිය. තව attendant ඇන්ටි කෙනෙකුත් හිටිය.
මම හැදුවේ විස්තරේ කියල බෙහෙත් අරන් shape වෙලා එන්න. අන්තිමේ කලිසම ගලවන් ඉන්න වුණා විනාඩි 10ක් විතර. ඒ මදිවට attendant ගෑනි කට කොනින් හිනා වෙනවා මම ලජ්ජාවෙන් ඉන්නවා දැකල.