ගාල්ලෙ පක තමා.. ගාල්ලෙ මිනිස්සු මරාගෙ මෑණීයන් මතක් කරකර ගෙවල් වල යන්න ඇත්තෙ.. අඩි දෙකක් විතර එරෙනවා පිට්ටෙනිය.. හරියට කුඹුරකට බැස්සා වගේ.. මහ වැස්සෙ මිනිස්සු එක්කන් ආවෙ.. බයිලා ඕන නෑ බං.. මාත් ගාල්ලෙ..
ඔය සෙනඟින් සීයට අනූවක්ම දුප්පත් ගම් වලින් ඇඳපු අසරණ මිනිස්සු.. ඕකුන් ගහපු ගේම මේකයි.. සමෘද්ධි නිලධාරියො, ග්‍රාමසේවකයො ගෙයක් ගෙයක් පාසා ගිහින් කිව්වා මේ රැස්වීමට සහභාගී වෙන්න.. එදාට එන අයගෙ නම් මාක් කරනවා.. එන්නෙ නැති අය ඉන්නවා නම් සමෘද්ධි, අමතර දීමනා කපලා දානවා කියලා..
ඒ මිනිස්සු එදා වේල අමාරුවෙන් හොයාගෙන කන්නෙ.. එක දවසක් වැඩට නොගියොත් පවුලම බඩගින්නෙ.. ඉතිං ගොඩක් මිනිස්සු සමෘද්ධිය, අමතර දීමනා කපාහරියි කියලා බයට එදා වැඩටත් නොගිහින් තමා ඔය බල්ලගෙ රැස්වීම් වලට යන්න ඇත්තෙ..
ඒ පකයට ඕවා තේරෙන්නෙ නැහැ.. ඌට ඕන මීඩියා වල උලුප්පලා පෙන්නන්න මෙන්න බලපං මගේ රැස්වීම් වලට මේ තරම් ක්‍රවුඩ් එකක් එනවා කියලා.. ඒකත් උගේ මෝඩකම.. වෙන එකක් නෙමෙයි..