Ayye aathathi................ රිප්ලයි එක මල්ලි
මේකේ 1 නිල්පාට උඩට ඇති බලයෙන් කියන්නේ M ස්කන්ධය මගින් තන්තුව මත ඇති කරන බලය. 1 ම රතුපාටින් පහලට අදල තියෙන්නේ තන්තුව මගින් ස්කන්ධය මත ඇති කරන බලය. ඒ කියන්නේ නිව්ටන් ගේ නියමය වගේ තමයි. (තව වැඩි දුර විස්තර කරන්න පුළුවන්, එතකොට ටිකක් සංකීර්ණ වෙයි, එක නිසා දැනට තේරුම් ගන්න මෙහෙම කියල දෙන්නම්, පස්සේ මේක තේරුනාම මම මල්ලිට ඉතුරු ටික කියල දෙන්නම්.)
2 නිල් පාටින් ඇදල තියෙන්නෙත් ඒ විදිහටම තමයි.
නිල් : සිවිලිම මගින් තන්තුව මත,
රතු: තන්තුව මගින් සිවිලිම මත යොදන බලය.
මම කප්පියකුත් ඇන්දේ මල්ලිට තවත් තේරුම් ගන්න.
එකෙත් කලින් විදිහමයි. මල්ලිට තේරුණා නම් එකේ බල යෙදිච්ච විදිහ මට කියන්නකෝ. :yes:
ජය වේවා!!!!