Hansa13
Reaction score
30

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • official site eke thiyenawa Downloads wala Redmi 2 ekata giyahama Stable Rom Redmi Global 4G Rom kiyala. oya wage number ekak nam naha.. eka neda bn?
    model number 1 k anuwa ganin

    2014811 nm redmi site ekan
    2014813 nm ekan gana epa, eka china apps thiyna rom ena
    4n model eka mokk da ban
    813/811 da kiyala anuwa rom eka ganna onea

    ROM eka 4n ekata copy karala , update app ekata yana
    ekan puluwn flash karanna

    Developer rom ekk dammama 4n eka default root
    sinhala , font eka copy karala font folder ekata dammama hari

    A gana isuru_feet thred ekk dala athi
    ips pw wens karla waga :(
    slpostems oka dila balana 2 tma

    2014811 kiyne international version
    813 china version
    ela ela, aprade 119 cn eka nm
    coupon ekan kiyk adu unada
    slpost ekn puluwn lankwata awama eka wada ban
    ita kalin singa & china trackin walin thami
    open ticket kiyla athi ban ethani danna ahnm
    paypal walin nwida pay karne? athana thiyne add to note kiyla
    Surema na malli meka..

    H2O anu ganana = 1.80 g / 18 g mol-1
    = 0.1 mol

    M2S2O3 bara = 4.96 g - 1.80 g
    = 3.16 g


    M2S2O3 anu ganana = 0.1 / 5 mol
    = 0.02 mol

    M2S2O3 wala sa.pa.s = 3.16 g / 0.02 mol
    = 158 g mol-1

    M2S2O3 = 158
    2M + 32x2 + 16x3 =158
    2M = 158 - 64 - 48
    2M = 46
    M = 32 g mol-1
    ඔබටත්, පවුලේ සැමටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන, ජය සතුට පිරි, ජයග්‍රාහි නව වසරක් වේවා මල්ලී!!!!
    මම ගාව පොත් නම් වැඩිය නැහැ මල්ලි, එත් මැත්ස් වලට ගත්තු පොත් දෙක තුනකුයි, තව පාස්ට් පේපර් පොතුයි තමයි ඇත්තේ. ඒවා ටික දෙන්නම් මල්ලි.
    පුළුවන් නම් ඔය සෝලංගආරච්චි, දුෂ්‍යන්ත, බද්දෙවිතාන වගේ සර්ලගෙ ට්යුට් යාලුවන්ගෙන් ඉල්ලගෙන කරන්න මල්ලි. ගොඩක් ඔය පොත් වලින් ගත්ත ගණන් තමයි ඒවා වල තියෙන්නේ.
    මල්ලි එහෙම නෙමෙයි, මුල් රුපයේ තන්තුව මත තියෙන්නේ එක බලයක් විතරයි. ඒ ආතති බලය. යට අංක 1 ගාව තියෙන්නේ M ස්කන්ධය මගින් තන්තුව මත ඇතිකරන Mg බලය.
    දැන් මේ බලය තියෙන්නේ තන්තුවෙන් පහලට ඇදීමක් නිසා තන්තුව පහලට ගමන් කරන්න පුළුවන් නේ මල්ලි. එහෙම ගමන් නැතිව නිශ්චලව ඇත්තටම පවතිනවනේ. අන්න එහෙම පවතින්නේ අංක 2 බලය නිසා.
    තේරුනාද මල්ලි?
    ආයේ මම රුපයේ කරපු විස්තරය කියවන්න. තේරුනේ නැත්නම් අහන්න මල්ලි.
    happy new year malli!
    thaama exam iwara na.maasayak thisse exam:dull:february 5 thamayi iwara wenne.eth gedara yanna weyida dan na.balamu malli,gedara yaweyi february anthimata.ethakota poth tika ewannan.
    Ayye aathathi................ රිප්ලයි එක මල්ලි :)



    මේකේ 1 නිල්පාට උඩට ඇති බලයෙන් කියන්නේ M ස්කන්ධය මගින් තන්තුව මත ඇති කරන බලය. 1 ම රතුපාටින් පහලට අදල තියෙන්නේ තන්තුව මගින් ස්කන්ධය මත ඇති කරන බලය. ඒ කියන්නේ නිව්ටන් ගේ නියමය වගේ තමයි. (තව වැඩි දුර විස්තර කරන්න පුළුවන්, එතකොට ටිකක් සංකීර්ණ වෙයි, එක නිසා දැනට තේරුම් ගන්න මෙහෙම කියල දෙන්නම්, පස්සේ මේක තේරුනාම මම මල්ලිට ඉතුරු ටික කියල දෙන්නම්.)
    2 නිල් පාටින් ඇදල තියෙන්නෙත් ඒ විදිහටම තමයි.
    නිල් : සිවිලිම මගින් තන්තුව මත,
    රතු: තන්තුව මගින් සිවිලිම මත යොදන බලය.


    මම කප්පියකුත් ඇන්දේ මල්ලිට තවත් තේරුම් ගන්න.
    එකෙත් කලින් විදිහමයි. මල්ලිට තේරුණා නම් එකේ බල යෙදිච්ච විදිහ මට කියන්නකෝ. :yes:

    ජය වේවා!!!!
    තැන්ක්ස් මල්ලි. ඔයාටත් එසේම වේවා!!!!
    අර මල්ලිට දැනගන්න ඕනේ කිව්ව පාඩම ගැන ඕන දෙයක් අහන්න. :)
  • Loading…
  • Loading…
  • Loading…