dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • එහෙනම් ඉතින් මේක හොඳයි... මේකේ 5ක් තියෙනවනේ පවර් එක...
    ඒත් දැන් ඕන නැහැනේ බං... එකේ රෙප් එහෙම නම් වැඩි වෙලා ඇති... ඒත් මේ ප්‍රොෆයිල් එක හොඳයි... මේල් එකක් දැම්ම බලන්න...
    අඩෝ මේ අකවුන්ට් එක මම තමයි හැදුවේ... ඒත් පාස්වර්ඩ් එක අමතක වෙලා හිටියේ... උඹත් හොයාගන්න දේවල් අම්මපා...
    ඔව් බං දැන් හෙන චොර වෙලා.. මාත් ඒකයි වැඩිය එන්නෙ නැත්තෙ..
    අනේ මන්දා බන්..ආතල් එකේ චැටක් දාන්න තිබ්බ තැන දැන් ඒකටත් කෙලවෙන්න යන්නේ..දන් මල් බබා එන්නෙත් නෑ වැඩිය...උබත් ගියාම..:(
    මේකනේ මචෝ එක එක්කෙනා එක එක විදිහනේ....ඌ ඇත්තටම කුනුහරුප කියනවට කැමති නැතිව ඇති.....ඒක උගේ කැමත්ත....අනිත් උන් උබට එහෙම කිව්වේ නෑනේ...අවුල් ගන්න එපා ආයේ වරෙන් ත්‍රෙඩ් එකට...:)
    එල බං.. මටත් තිස් එක පාටියක් තියෙනො.. යන්න ට්‍රයි එකක් දෙන්න ඕන..
    සල්මන් හිටං ආවනේ...හිතා ගන්න බෑ වෙච්ච දේ.. :(
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…