ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • විල්තෙර රාත්‍රී 8.00 බලාපොරාත්තු වන්න....අවසාන වැඩසටහන් වලින් එකක්...අහන්න එන්න:):)
    ජොබ් එක නිසා මට දෑන් කෙල්ලො පස්සෙ යන්න වෙලවකුත් නෑ.. :(:(
    මෝඩ උනාට කඩේ ගියාට කමක් නැහැ ගොන් ජෝක් දාන්න එපා..... :frown:
    මචන් මට අවුරුදු 31 ක් වෙනව ...මට තාම කෙල්ලෙක් නෑ.... මම දෑන් ජොබ් එකක් කරනව.... ජොබ් එක නිසා මට දෑන් කෙල්ලො පස්සෙ යන්න වෙලවකුත් නෑ... කලින් කරපු එක ට්‍රයි එකක්වත් හරිගියෙත් නෑදෑනට මගෙ යලුවො හුගාක් බෑදලා . කාලයත් එක්ක යලුවන්ගෙ ආස්‍රෙත් අඩු වුන... උන් උන්ගෙ ලොක වල මම තනියම මගෙ ලොකෙ..... ඉස්සර වගෙ උන් එක්ක සෙට් වෙල ෆන් ගන්න ආතල් ගන්න දෑන් බෑ... ඔක වයසත් එක්ක කාටත් සිද්ද වෙන දෙයක්..... කොටින්ම බෑන්ද කියන්නෙ ඉතින් යාලුව මෑරුන වගෙ තමයි ..

    mama jiwithe thaniweyi dha..... ? :( :(
    ඇත්තටම පුදුම විදිහටයි හිත හඩා වැටෙන්නේ..
    ජීවිතේ පළවෙනි වතාවටයි චන්දෙකින් පස්සේ මෙච්චර ඇඩුවේ. හරියට ගෙදර කෙනෙක්ට මොනහරි උනා වගෙ දැනුනේ. දේශපාලකයෙක් නායකයෙක් විදිහට වඩා එතුමා තාත්තා කෙනෙක් විදිහට අපේ සින්හල හිත්වල ඉදලා තියෙනවා වෙනස් විදිහට හිතනයැයි කියාගන්න පොශ් පිරිසට එහෙම නොදැනුනාට.

    ඇත්තටම කන්න බොන්නවත් හිතෙන්නේ නෑ. ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා හැමොම.කිසි කෙනෙක් පාරටවත් බහින්නේ නෑ. කතාවක් නෑ. කවදාවත් නොදැනුන මහා මුසල පාලුවකින් මුලු පරිසරයම වැහිලා ගිහිල්ලා...:(
    වචනෙකින් හෝ ඉගියකින් හෝ දායක උනා නම් ගෞරවයෙන් ස්තුති කරනවා. අපේ රටට ජයෙන් ජයම වේවා
    ඔව් ..වැඩි බල තන්හාව තමයි ඉතින් පිරිහීමට හේතුව
    ප්‍රතිපල ආවද අක්කේ.... කීය වෙයිද දන්නේ නෑ නේද පලවෙනි එක එද්දි?
  • Loading…
  • Loading…
  • Loading…