මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්. අද ම කියන්න.
පුළුවන්තරම් වැදගත් අදහස්.. තියන මතවාදීමය ගැටළු