බලයට කෑදර පුද්ගලයෙකු යම් හෙයකින් බලයට පත් වූ විට පළමුව පරාජය වන්නේ ප්රජාතන්ත්රවාදයයි. දෙවනුව ජයග්‍රාහී ඒකාධිපතියා වටා එක් රොක් වන්නේ රටක නූගත් වහල්ලුන් වේ. තෙවනුව රටේ උගත් බුද්ධිමත් නායකයින් නිහඬ ව දුක් විඳිති. ඉන්පසුව රටේ අනාගතය, ආර්ථිකය, සංවර්ධනය හා අධ්‍යාපනය නාදුනන තුවක්කු කරුවන් අතින් මහ පාරේ මිය යයි.