dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • මොකො වෙන්නෙ බන් කොහොමද ජිවිතෙ මල් ඩ ගල් ඩ?
    අම්මපා නෑ යකෝ.. අනිත් හැමතැනම තියෙනවා.. :(
    මාර කේස් එකක්නේ..
    බලපං ඒකෙ ලාස්ට් පේජ්.. ඇට දෙකේ මවිල් තියෙනවලු..
    :lol:
    Last Activity: Today 02:26 PM
    Current Activity: Private Messaging

    ආයෙ මක්කයි..
    එහෙමත් කෙල්ලො ඉන්නවද බං.. අනිවා පොශ් කෙල්ලෙක් වෙන්න ඇති නේහ්.. අමුතු මානසික මට්ටම් වල ඉන්න කෙල්ලො ඉන්නවනේ..
    :lol: මං දැක්කා ෆේස්බුක් එකේ තියෙනවා.. මැක්සා රිප්ලයි එක ඕයි..
    කඩාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන..
    කඩාගත්තු කිසිම එකක් නැහැ ඔය තරමට ලස්සන..
    අදනේ දන්නේ කිරියේ ඉන්නේ මහ පිස්සු යක්කු කියලා...අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියෙක් නැති මහ ජාරාම පෙරේත තිරිසන් විදිහට ජිවත් වෙන එවුන් ඔක්කොම බලන් ගියාම කිරියේද කොහෙද වැඩි හරියක් ඉන්නේ....

    මැරියල්ලා මෙතැන පව් නොදී......ආවා මෙතැන.....කාටවත් වැඩක් නැති අමන යක්කු:rofl:
    කෑප්ටන් Jack Sparrow, ජොනී බට්ට, නැකැත් රාල, රඹා, විල්සන් මාමා, ♥-Aurora-♥, **..RoCk sTaR..**, 3LDORIS, achalar, AhasYanthare, Akithama, Anjula97, asanka04024, ashmi, AspenK, asylum, AWRORA, bathalaya, BINGU_PUTHA, BLACKLIST_MEMBER, blastxp, boralu gale, chalirox, chamal89, chamali2009, chami_84, coolkasun, crazybuddy, D.shan, Dark9t, dehilu, Delani Shehara, Dewrangi, dhanuka kumara, dilhansen, dimuthu chamara herath, dinuka rukshan, Dr. NAC, Ereshaz77, Gasa84, geethq, GTRZ, GuneBhai, H-GMS, hacker T, handysameera, harindugamlath, HASITHA DIMANTHA, hbkrandil7, hiphoprock, IDG, idia, ishwick, isurueka, jampappa, Jolly_Roger, kajja, kaotic, kasun.123, killershan, King GBN, KingCM, Koalabanti, krizta, Lakshan-Seram, LoriyaK, machan :D, mahesh1297, Maheshs, mal pappa, mano3989, markhaloce, maxboysl, Micro Mind, ModelSriLanka, MOta paala, Mr.Tom, Mr:Virus, nadeera84, Nelson_Mandela,
    චන්චල වී හෑගුම් රෑයක් ගානේ
    කදුලෑල් එනවා මයි හද පානේ
    පායා දියවී දේදුන්නේ
    දියවී යනවා ඔය ආදරේ
    ඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයි
    මායාවක් මයි ආදරේ...
    චන්චල හෑගුමක නිදි වරනා තුන් යාමේ
    කදුලට ඈයි අඩ ගසන්නේ හද පානේ
    යස එලිමහනේ රස තියෙද්දි ආදරේ
    දේදුන්න කියන මායාවද ලුහු බෑන්දේ
    ඔබ කියන ලෙසටම ආයේ දුක හමුවෙන එක වෙනවාමයි
    මායාවක් මයි ආදරේ...
    මිරිගුව මත හෑමදාම ඈස් බෑන්දුම් කෙරුවේ
    දෑන දෑනමද හෑමදේම දෝතින්ම පිදුවේ
    පෑන සීමාවන් රස බලද්දි ආදරේ
    පෑන යනවා මයි මිරිගුව ඔබටත් රහසේ
    ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලන් වෙනවාමයි
    මායවක්මයි ආදරේ...
    සිතිජය මත හෑමදාම දෙහිතක් එක් කෙරුවේ
    ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
    දුර ලග වාගේ සුව ලබද්දි ආදරේ
    ලන් වෙන්නෑ මයි සිතිජය එක් නොවෙනා සේ
    ඔබ කී ලෙසටම ආයේ පාලුව ලන් වෙනවාමයි
    මායවක්මයි ආදරේ.
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…