LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Kalin thibba anduwata sapekshawa danata thiyena eke wisheshathawayak na mata,petrol diesel mila adu kara eka hari,eth danata unbalanced, yatin loku loku game yanawa depaththema,dawas 100n passe hodak wei kiyala hithanawa,api balan imu ithin,apita kiyala karanna deyak nane chande dana eka arenna...
    හරි කොල්ලො.. බුදුසරණයි.. සතුටින් ඉන්න.. පරිස්සමින් ඉන්න..
    ලෝකෙ කාලා වතුර බීපු වේසියො බං අද කාලෙ ගොඩක්ම ඉන්නෙ.. කොල්ලො හොඳයි බලන් ගියාම.. :(

    ඔන්න ඔහේ ගිය දේ ගියාවේ කියලා හිත හදාගනිං මචං.. ඔයිට වඩා නැති කරලා ඇතිනේ උඹලා.. බලුකපුටු දාණයක් දුන්නා කියල හිත හදාගන්නෙක තමා තියෙන්නෙ..

    කාලයක් ආශ්‍රය නොකර කෙල්ලෙක් වෙනුවෙන් බර වියදම් කරන්නෙපා බං.. සුලු සුලු දේවල් අරන් දුන්නට කමක් නැහැ.. ගොඩක් කෙල්ලොන්ට දවසින් දෙකෙන් හැමදේම අමතක වෙනවා..
    ඔව් මචං.. ඉන්දියන් ෆෝරම් වල එහෙම පට්ට ඉමේජ් ශෙයාර් වෙනවා.. හැබැයි ඉස්සර ලංකාවෙ කොල්ලෙක් හිටියා මචං.. වැඩි වයසක් නැහැ ඌට ඒ කාලෙ.. අවුරුදු විසි එකක වගේ කොල්ලෙක්.. ඌ පට්ටම කෑලි වල පිංතූර ශෙයාර් කරන්නෙ.. මූණ බ්ලර් කරල තමා දාන්නෙ.. ඒත් ඉස්සර ඌ මාත් එක්ක ෆිට් එකේ හිටියා.. බ්ලර් නොකරපුවා එව්වා මට විතරක්.. කොළඹ පොරක්.. සල්ලි තියෙනවා.. බඩු ගහනවා.. ඕක තමා උගේ හැටි.. :lol:

    එක සැරයක් අවුරුදු දහතුනක විතර කෙල්ලෙක්ගෙ සීන් වගයක් දාලා මූව බෑන් කරලත් තිබ්බා මාස ගාණක්.. දැන් උගේ නම මතක නෑ බං.. ඉන්නවද දන්නෙත් නෑ.. :( උගේ සෑහෙන ෆොටෝ සෙට් එකක් මං අරන් තියාන හිටියා.. කෙල්ල සෙට් උනාට පස්සෙ මකලා දැම්මා.. එයා සිංදු අහනවා සමහර වෙලාවට මැෂින් එක දාගෙන.. මාට්ටු උනොත් චා මැක්ස්..
    අඩෝ මාර කෙල්ලෙක්නේ ඕයි.. :lol:
    මමත් කියන්නෙ ඕක අතෑරල දාපන් කියලා.. දුන්න දෙයක් ආයෙ ඉල්ලන එක හොඳ මදිනේ..
    ඒත් ඉතිං උඹ ඒකිට ෆෝන් එක දීලා තියෙන්නෙ ටික දවසකට කිව්වනේ..
    ඒකිට කියපං මං ඔයාට ඕක දුන්නෙ ටික දවසකට පාවිච්චි කරන්න කියලා..
    ඒත් ඕක ඉල්ල ඉල්ල කරදර කරන එක උඹගෙ නම්බුවට හොඳ මදි වගේනේ බං.. :(
    එල බන් අවුලක් නැහැ මගෙ දර්ම ටොක් වලට කොර වෙනවා නෙද
    පිස්සුද බං.. ඕකා සීරියස් ගන්න පොරක් නෙමෙයි.. ඌට මේකෙ උන් ඔයිට වඩා කැරි කතා කියලා තියෙනවා.. උගේ දරු පැටියට පවා කැරි කතා කියපු පොන්නයො හිටියා මේකෙ.. ඌ උන්ගෙ නම් පවා දන්නවා.. ඒත් ඌ හිතවත්කමින් කතා කරනවා.. පළිගන්න පොරක් නෙමෙයි.. මෙච්චර කාලෙට එළකිරියෙ සෙට් වෙච්ච උන් අතරින් සුපිරිම පොරක් ගයියා කියන්නෙ..
    එල එල අවුලක් නැහැ මචන් මම මොනා හරි හිත රිදෙන දෙයක් කියලානම් මට සාම වෙයන්
    මහින්දට සහය දුන්න එක ගැන මගෙ කිසි දුකක් නැහැ මචන් මට ආඩම්බරයක් තියෙන්නෙ එ කියාල ආන්ඩුවෙ උන් හොරකම් කරලානම් හිරෙ දානකොට මට තියෙන්නෙ සතුටක් නමුත් නාටක ගැන නම් කලකිරිමක් තියෙන්නෙ
    ඔටුස් උබව ලගකදී දැක්කෙම නැ කොහෙද හැංගිලා හිටියේ ... මහින්ද පරාද උන දවසේ ඉදන් උබ හුළං බැහැලා වගේ ඉන්න එක ගැන අවංකවම මට දුකයි මචං .. අන්න උබලාගේ ලොක්කා දුමින්ද සිල්වාට බඩු පැකට් වෙලා . මොකද හිතන්නේ ඒ ගැන .. මහින්දට ජන්දේ දීලා දුක් වෙනවා කියලා නම් පැහැදිලි උබගේ නිහඩ බවෙන්ම


    ඔය උබෙ කතාව ඉතින් උබට නෙ බන් වැරදිලා තියෙන්නෙ උබ මොන හෙතුවක් නිසාද දුමින්ද මගෙ ලොක්කා කියන්නෙ එ පොන්නාය්ට සහයට මම එක පොස්ට් එකක්වත් එක කතාවක්වත් කරලා තියෙද උ කුඩු විකුනනවනම් උ විකුනයි නිති කිරියාත්මක කරන උන් එවාට දඩුවම් දෙයි මම උට චන්දය දිලාත් නැහැ උගෙ පොස්ටර් ගහන්න ගිහිල්ලත් නැහැ අපෙ තාත්තා උන්ගෙ ගෙදරවත් උන්ගෙ තත්තා අපෙ ගෙදරවත් ඇවිල්ලා නැහැ ඉතින් මගෙ ලොක්ක කියන උබ මොඩ කටහ කියනකොට උබට තෙරුම් කරාල දෙන්න හදනකොට කොහිල කන්නලු ඔලුවට ටොකු ඇනලා රිදුනාද බෙහෙත් කරන්නද කියල අහන්න එපා ඔකට නෙමෙ හිතවත් කම කියන්නෙ
    අපරාදේ බන්... පට්ට ආතල් එකක් ගන්න තිබ්බ නුලක්...
  • Loading…
  • Loading…
  • Loading…