dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • සල්ලි වැඩිපුර යනව ඇතිනෙ අප්ඩේට් කරන්න ගියාම. රේටින්වලත් පහලට බහිනකොට ලැබෙන ලාභයත් එකම නම් කොහොමද වැඩිපුර වියදම් කරන්නෙ කියලා ප්‍රශ්ණයක් එනවා නෙ. උත් ජීවත් වෙන්න ඕනෙනෙ. මොබයිල් සයිට් එකක් හැදුවොත් ඇති බං. කම්ප්ලෙක්ස් කරාම අපෙ උංට තේරෙන්නෙත් නැහැනෙ.
    dialog 4g lage ban limit pannama reset wenne mase anthima newe ne hama masema 4 wenida ra 11:59ta ne ada thamai itin limit eka nati wela aye 25gb awe :D
    දවස් තුනක් FUP සිර අඩස්සියේ වැටුනා ඹයි . හරිම දරැණුයි අම්මපා
    ඉඳකින් පලයා
    තොගේ කොන්ද හරිද හෙන ගසා තිබුනනේ නේද දවල්
    උඹ කෙල්ලට සහතිකයක් දෙනවද මොනවා වුනත් ලෝකේ පෙරලුනත් උඹ එයාව බන්දිනවාමයි කියලා.... දැන් කියන්න එපා මේක තමා මේ කාලේ ට්රෙන්ඩ් එක කියලා.....
    උඹලට ජරා වැඩ කරන්න හොඳයි එව්වා කරන උඹලා ගැන හිතන්න නරකයී....... මල්ලි මේ අහපන්...... දවසක නිවිහැනහිල්ලේ ලේහාගෙන බලන්න තියන මල්ල ඔබාගෙන බලන්න හදන්න එපා...... හැමදේටම කාලයක් තියෙනවා....... ඉවසීමෙන් හැසිරියන්...... දැන් උඹ කියයි රුම් එකට යන්න හදන්නේ දෙන්නට නිවී සැනසිල්ලේ කතා බහ කරන්න කියල..... එව්වා සුරංගනා කතා විතරයි මල්ලි...... ගියාට පස්සේ සිමාව ඉක්මවලා යනවා කාට වුනත්....... මොකෝ උඹලා රහත් වෙච්චි එවුන් නෙවෙයිනේ...... ආසාවන් පස්සේ යන්න ගිහින් වැඩ වරද්දගන්න එපා....... උඹලා ඔහොම රුම් ගිහිල්ල පොලිසියෙන් පැනලා මාට්ටු වුනොත් මොකද කරන්නේ....... උම්බටනම් අවුලක් නෑ කොල්ලෙක් නිසා ඒත් උඹේ කෙල්ල....... එකී කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ.... එහෙම පොලිසියෙන් පාන්නේ නෑ කියලා හිතමු..... එතකොට උඹලා රුම් ගිහින් අහවල් වැඩ කරලා කෙල්ල බඩ වුනොත් මොකද කරන්නේ.....? පහුවෙනිදම ගිහින් බඳිනවද......? උඹ කෙල්ලට සහතිකයක් දෙනවද මොනවා වුනත් ලෝකේ පෙරලුනත් උඹ එයාව බන්දිනවාමයි කියලා.... දැන් කියන්න එපා මේක තමා මේ කාලේ ට්රෙන්ඩ් එක කියලා..... සියදිවි නහගන්න එකත් දැන් කාලේ එක්තරා ට්රෙන්ඩ් එකක්.......
    ගෙවල් පැත්තෙ ගිහින් ආවා බං අද..
    ආවෙ නැත්තෙ ඒකයි..
    ඉඳකින් තෝ ......
    දැන් මොකෑ කලේ උඹ
    බේත් ගත්තද ?
    කම්මැලී බං උදේ පට්ට පාලුයි මං එනකොට මන් තමා කිරියේ දොර ජනෙල් ටිකත් ඇරියේ :lol:
    බොට අමුකැවිලද? නැත්තං උඹ බීලද? ඇයි යකෝ මම චැට් ත්‍රෙඩ් වලට බැස්සෙ නැති වුනාට උඹලව අමතක වෙන්න මට මොලේ අමාරුවක් තියනවද
    උබ මේ මගුලක් කියනවා ! තොපි ඔක්කොම එකම අවතාරේ දාගෙන ඔලුව කුරුවල් වෙනව තොපි දකිනකොට ! :eek::eek:

    දැන් කිරියේ වැඩි වෙලා රැඳෙන්නේ නෑ බන් :sorry: බැලුව ගියා තමා :nerd:
    නෑ බොල ඊයේ නාන්න ගියා අපේ උතුමාණන්ගේ ගම් පලාතේ එනකොට රෑ උනා බං අනික පට්ටම දොයි මතයි අද මන් පාන්දරම ඇහැරලා වැඩ ඇල්ලුවා... තොට කලින් ;)
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…