dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • මොන ප යන්නක් ද ඩෝ ඒ ඩොකාට කීපිය ඒක පාරින් හුකෑස් කියලා අඩු වෙන බේතක් දෙන්න කීලා

    අහ් මේ යක්කල ආයුර්වේදයට ඇවිත් බලකෝ ඩින්ගක්
    දැන් කොහොමද වේශිගේ අමාරුව බේත් ඇන්න ආවේ නැතෙයි
    දාපියකෝ තොගේ කොන්දෙ ඇම්ම වැඩි වෙන්න කියලා ගහනවා පොල් :lol:


    සුනිල වලා නව සද නිලුපුල් පබා -----ඒ
    විමල් සක් ගිජු අමන පකා ----------ළු
    රජා රත තබර අගන පස තලා ------------ළු
    ඇදි පුර අගන පට සළු පැනපු පබා --------ළු
    අනේ බන් උඹට ඔයිට වඩා ලොකු රෙසලූශන් එකක් තියන ෆොටෝ එකක් හොයා ගන්න බැයිද
    උඹ වැඩිකල් ඉන්නෑනෙ බං.
    පෙනහළු පිළිකාවක් හැදිල විඳෝල මැරිල යයි.
    ඊට පස්සෙ කෙල්ලට මොකද වෙන්නෙ ?
    උඹට හැමදාම කැස්ස.
    හැමදාම කැස්ස හින්ද ගෙදර කවුරුත් වැඩිය ගනං ගන්නෙත් නැතුව යනව.
    බෙහෙත් කලත් තෝ ඒත් සිගරට් ගහන නිසා තෝ ගැන කොහෙත්ම සැලකිලිමත් වෙන්නැතුව යනව.
    තෝ රෑක කැහැක කැහැල විඳෝල නිදි ඇඳේම මැරිල යනව.
    හිතපං රෑ දහයට තෝ මලා.
    ඊට පස්සෙ මොකද වෙන්නෙ.
    පැයක් දෙකක් යයි බොහෝ විට.
    උඹේ මිනිය නැඟිටිනව.
    නැඟිටල උඹ මොනාද හොයන්නෙ ?
    මස්.
    මස් කියන උඹ ගිහිං ෆ්‍රිජ් එක ඇරං කනවද ? නෑනෙ.
    මෙලෝ සිහියක් නැතුව ඇවිදිද්දි ගෙදර අනික් මිනිස්සු කාමර වල දොරවල් ලොක් කරං නැත්තං කාමරේක ඉදන් කිඹුහුමක් ගියත් ඇති තෝ යයි ඒ කාමරේට.
    ගිහිං නිදාගෙන ඉන්න මනුස්සයගෙ උගුරු දණ්ඩම කටින් කඩල අරං කයි.
    ඒ මනුස්සයට කෑගහගන්නවත් පුළුවන්ද ?
    ඒ මනුස්සයත් මැරිල ආයෙත් නැඟිටිනව.
    උඹෙන් පටං අරං උඹේ පවුලම වෝකර්ස්ල වෙනව.
    ඊට පස්සෙ අල්ලපු ගෙවල්.
    ඊට පස්සෙ ගම.
    ඊට පස්සෙ උඹල ඉන්න දිස්ත්‍රික්කෙ පලාත.
    අන්තිමට ලඞ්කාවම වෝකර්ස්ලගෙන් වැහෙයි.
    රටම ඉවරයි.
    ඒ නිසා ඔය ජරාව උරන එක නවත්තපං.
    නෑ බං ඊයේ දවසම ගෙදර හිටියේ නෑ... දැන් තමා කිරියට ආවේ ඊයේත් රෑ උනා එනකොට කිරියට ගොඩ වැදුන ගමන් දොයි මතක් ආව ඒ නිසා පැන්නා ඇඳට.......මේ ෆිල්ම් බාන්න ආපු ගමන් බන්... ඩේටා කාර්ඩ් එකක් අරන් ගොඩ වෙන්නම්කෝ මේ පැත්තේ...අදත් දවල් ඉඳන් මද්‍යම රාත්‍රී වෙනක්න් මන් නෑ... කිරියට ගොඩ වැඩෙනකොට පාන්දර වෙයි.... අනිකා ඉන්නවා ඌ දැන් ව වෙලාවට නේ එන්නේ... තෝ චූ දාලා නිදා ගන්න වනේ........ඉරිදත් නෑ සඳුදා ඉඳන් ඉන්නවා.... ඉරිදා හවස ඉඳන් දිගටම ඔන්ලයින් වාර්තා කරන්න තමා අදහස බං පටණ ඇරියස් අල්ලන්නත් එක්ක...

    ඔන්න අවශ්‍ය තොරතුරු ටික රපෝර්තු කලා බිජ්ජට
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…