kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • dashboard eke priyasad witharada inne ubee........message ekak wath penne ne bola me geni hinda :angry: :angry:
    හිටං. උබ මගේ කොන්ඩේ දැකලා නෑ.. :lol: දැක්කනම් හුකස් ගාලා හුලන් යයි... (මරු කියවයි දැන්)

    එළකිරි[ඩොට්]කොම්
    ආයෙ මක්කයි මචං.. :D
    ඔව් බං යන්න ඕනි.. උඹ ප්ලේ කරන්නෙ නැද්ද..?
    මම මේ COD ප්ලේ කරන්න යන්න හැදුවෙ බං..
    නිදිමත නැහැ..

    නෑ නෑ මං රිච්මන්ඩ්..
    අඩේ එලනේ බන් මම හිතන් හිටියේ අපි විතරයි කුපාඩි වැඩ කරලා තියෙන්නේ කියලා :P බැලුවම ඔක්කොම උන් අපි වගේමනේ:eek: එල.... එල......... මමත් ඉස්සර ඉස්කෝලේ හිටිය මිස්ලා දෙන්නෙකුට ලව් කරා :P.......එක මිස් කෙනෙක් හිටියා ඒකිට නම් හෙනටම මෝල් අමාරුව :baffled:. අපිට ඒකිට තිබ්බ අමාරුව පස්සෙ තමයි තේරුනෙ, අපේ එකෙක් නම් වැඩේ කරගත්තලු :lol: ඌත් පහු වෙලා තමයි ඒ සීන් එක අපිට කිව්වේ. ඒකි දැන් කොහෙ ඉන්නවද කියලා කව්රුත් දන්නේ නැහැ:no:... අපේ ඉස්කෝලේ ඉතින් කෙල්ලෝ හිටියෙ නැති නිසා මිස්ලට ඇරෙන්න අපි කාට ලව් කරන්නද ? :lol:
    හෙන ස්පීඩ් කතාවක් තියෙන්නෙ මචන් ගමක මනුස්සයෙක් කරන... :D කෘෂිකර්මය ගැන
    ආ එල එල.. අපේ උන් නාහෙන් අඩනවනේ බං එකක් යන්ඩ බෑ කිව්වම..
    උඹ කෙල්ලත් එක්ක ද එන්න හදන්නෙ.. ටහිකෙයි.. :lol:
    ට්‍රයි එකක් දෙන්නං මචං.. කෙල්ල එකක් බෑ වඩේ කොරන්න.. ඒකිත් එන්න කියනො ඒපාර..
  • Loading…
  • Loading…
  • Loading…