LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හරි කොල්ලො.. පස්සෙ සෙට් වෙමු.. උඹටත්,
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
    අපෝ නෑ බං.. මට නම් පමණටත් වඩා.. කෙල්ලට තමා අවුල.. ඒකිට ඇවිද්දා මදිලු.. :lol: කෙල්ලන් බං මොනම දේකින්වත් සෑහීමකට පත්වෙන්නෑනේ.. ඉතිං ලබන ඉරිදා හරි සෙනසුරාදා හරි ඇවිදින්න යං කිව්වා.. වැඩත් එක්ක අමාරුයි බං.. ඒකයි අවුල.. :(

    බොස් දන්නවා බං.. ගෙවල් වලින් අවුලක් නෑ.. එකි කෙලින්ම එන්නෙ මගේ රූම් එකට කොයි වෙලාවෙ ආවත්.. සමහර දවස් වලට රෑ දහය වෙනකනුත් ඒකි මෙහේ.. මම ගිහින් ඇරලවනවා.. බොසා පහුකරන් තමා මගේ කාමර්ට එන්න ඕන.. :D
    පන්සල් ගියා බං.. ඩිනර් අවුට් එකකට ගියා.. ඔච්චරයි.. :D
    ආහ්.. උඹලා ඉතිං ටිකක් දුරනේ ඉන්නෙ.. මොනා කරන්නද..
    ඔව් ඒක හොඳයි බං.. අපි වැලන්ටයින් ගැන වැඩිය නොහිතුවට උන්ට ඒක නිකං හෙන වැදගත් දවසක්.. :lol: මාර හැපි උන්ට එදාට..
    ට්‍රිප් නෙමේ මචන්..... වන්දනා ගමන... හොදයි... අම්මෝ මම මෙච්චර සෙනගක් දැක්කමයි බන් සිරිපාදේ... කිලෝමීටර 7ක් විතර තනිකර ට්‍රැෆික්.... වෙලාවට අපි ඊට කලින් නැග්ගේ.. තව පැය 2-3ක් පහුවෙලා නග්ගනම් තාම බහිනවා.. ඒ තරම් සෙනග...
    අපෝ ඒකි හෙන කැතයිනේ බං.. කොන්ඩෙත් කපලා මොකෙක්ද වගේ..
    හරි හරි මචං. පස්සෙ සෙට් වෙමු..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
    සිකිලන් පුකක් වගේ බං.. මේකි කවුද..? Porn ඇක්ට්‍රස් කෙනෙක්ද..? අදමයි දැක්කෙ..
    කරියෙක්.... මුකෑ කරන්නේ බන්.... පට්ට කම්මැලි... අපිනම් සිරිපාදේ යන්න ලැස්ති වෙනවා...
    සිරාවටම බං මාත් මේ එකම තැනට වෙලා ඉන්නෙ.. ඇඟ මහන්සි වෙන්නෙම නැහැ..
    කලින් නම් ජිම් එකට හරි ගියා.. දැන් ඒකත් නැවත්තුවා..
    යන්න ඕන බං ජිම් එකටවත් සෙල්ලං කරන්න.. මල හුත්තෙ ලෙඩ බං මේවා නම්.. පව් වැඩේ අර දරු පැටව් දෙන්නයි, නෝනයි.. :(
    අඩෝ මට තවම අප්සට් බං.. ඔව් උගේ දරුවා පොඩියි.. :(
    කොහොමද බං හාට් ඇටෑක් තියෙද කියලා දැනගන්නෙ..?
    අඩෝ කිරියෙ Honda නැතිවෙලා නේද බං.. මාර කේස් එක.. :(
    හිතාගන්නවත් බෑ බං.. ඌ පහුගිය දවසක යසට හිටියා..
    පොර නවල් කියවන්න ආසයි කිව්වම මං නවල් වගයක් රයිට් කරලත් දුන්නා ඌට.. :(
    මැරි කරලා ළමයෙකුත් ඉන්නවා බං.. මාර අප්සට්.. :(
  • Loading…
  • Loading…
  • Loading…