maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එතකොට කොහොමද බන් මහින්දට වඩා රනිලා හොඳ වෙන්නේ??? එතකොට හරිනම් උඹලා වැඩියෙන්ම බයවෙන්න ඕනේ රනිලා බලයට පත්වෙනවානම් නේ...
    නෑ උඹ රනිල්ලා කරන දේවල් වලට කෑ ගහන්නේ නෑ.. නමුත් මහින්දගේ දෙයක් දැක්කොත් ගහන්න පුළුවන් උපරිම මඩ අග්හල ඉවරයි... යකෝ jvp එක සමුල ඝාතනය කරේ කවුද??? මහින්දද
    එතකොට උඹ හැම වෙලේම කියන දෙයක් නේ මහින්ද එනවට විරුද්ධයි කියන එක??? එතකොට රනිල් එන එකාට විරුද්ධ නැද්ද??/
    මෙහෙමයි මම කතා කරන්නේ හොරු ගැන නෙවයි... මම කතා කරන්නේ රටට වෙන දේ ගැන...
    වරදක් නෑ කොල්ලෝ, හොඳින් ඉන්නවා,
    උඹට කෝමෙයි???
    ow danata ohoma thamyi bara welaa inne jvp unp hela urume sarth my3 tna muslim un mona thiranayak ganida kiyana eka matha thamyi mathiwaranaya thiranaya wenne sri lanka eken nathiwa mahindata asana gannath bahaa mahinda nathiwa sri lankaa ekata asana gannath baha
    දැන් වැඩියෙ එලකිරි එන්නෙ නැහැ බන්.... කෑල්ලක් සෙට් කර ගන්නත් ඔිනිනේ....
    හ්ම්ම් ඔලිෆ්ලෙම් කරන අය ඉන්නවා ..එයාලගෙන් ගන්න පුළුවන්.නැත්නම් ගිහින් ගන්න පුළුවන්...
    http://lk.oriflame.com/consultants/php/php-show.jhtml?nameInUrl=lk_online-sri-lanka&_requestid=3931251

    මේ තියෙන්නේ සයිට් ඒක..ඔකේ ඔන්ලයින් කැටලොග් ඒක බලන්න පුළුවන්...ඔයාට යන්න නම් මහා දුරක් නැහැ...කොලබ කැම්පස් ඒක පැත්තේ තියෙන්නේ
  • Loading…
  • Loading…
  • Loading…