Ereshaz77
Reaction score
3,750

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උට්ටෝ.....මං එදත් උඹේ සල්ලි දුන්නෑ නේද......:sorry:
    මම ගෙදරනෙ ඩබෝ... හෙට හවස 4 කෝච්චියෙ යන්නෙ.. :(
    පස්සෙ දවසක ස්ටෙලාහ් වෙමු...
    එවෙන එකක් නැහැ බං.. ලබන පාරවත් බලමු.. :(
    මේවා ජාතියන්තර කුමන්ත්‍රණ අපිට බැ ජාතික වීරයෝ විදුලි පුටුවට යවන්න ..
    මචන් මේක මොලෙන් ගහපු ගේම් එකක් මහින්දට අග මුල සොයාගන්න බැරිවෙලා තියෙන්නේ ... මහින්ද සදා අනාථයි මේක හේතුව මහින්ද චන්දිකාට බලු වැඩේ කරලා සම්පුර්ණ බලයගන්න ඕන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නීති සංග්‍රහය වෙනස් කළා පක්‍ෂයේ සාමාජිකත්වය තිබෙන කවුරුන් හෝ ජනාධිපත් තනතුරේ වැඩ කරනවා නම් ඔහු හෝ ඇය ශ්‍රී ලංකා නිදහස් පක්සහයේ සභා පතිවරයා බවට පත්විය යුතුයි කියලා .. මෙහෙම කලේ චන්දිකාගේ පක්‍ෂයෙන් චන්දිකාව එලියට ඇදලා දන්නා බල ලොබි කමට දැන් එක මිනිහාටම කැරකිලා ඇවිත් තියෙනවා ... නිමල් සිරිපාල කියන්නේ කවදාවත් බලය අතහරින මනුස්සයෙක් නෙවේ මිනිහා පොරකාලා ගනිපු තනතුර මහින්දට පුජා කරන්න තරම් මහණදම් පුරලා නැ ..

  • Loading…
  • Loading…
  • Loading…