dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • තෝට බය පෙන්නවා වේසි කොන්ඩ කුරුල්ලා
    කොන්දට තට්ටුවක් දැම්මාම හරි මාසයක් කෑගහයි :lol:
    මන් බුද්ධාගමේ නෙවේනේ බන් ඉතින් ඕකෙන් වැරදි අර්ථයක් ආවොත් කියලයි එහෙම කලේ
    උදෙන්ම නරි නාවන්න බෑ සහෝ පස්සේ වරෙන් මන් යනෝ මැච් එක බලන්නයි උදෑසන ආහරය සඳහයි
    මොනා හරි ඔය වැදගත් සයිට් ටිකක් දියන්කෝ. වැල නෙවේ.
    ලඞ්කාවේ නිවුස් සයිටුත් නෙවේ. මොනා හරි ඩේලී අප්ඩේට් වෙන සයිට් ටිකක්
    ඇත්ත.. ඒක තමා මමත් උඹට කියන්නේ..
    මට ඒහැටි දේශපාලනික අතීත සිද්දි, ඔය ඒක ඒක ඒවා ගැන ලොකු දැනුමක් නෑ. දළ වැටහීමක් විතරයි. අනික මම ඔය දේශපාලනික දේවල් කියවන්න පවා පටන් ගත්තේ මේ චන්දෙ දී. නැත්තම් මම ඔය මාතෘකාව අතැරලා දාලා තිබ්බේ.. thread එකක් වත් බැලුවේ නෑ.
    එත් හරි/වැරදි දෙක පැහැදිලිව දකින්න පුළුවන්කම තියනවා. ඒ ඇති හොඳටම. දැනුම නැති වුනාට.

    ඔතන සෙට් එකට මහින්ද ගෙන් සැලකිය යුතු තරම් වාසියක් වෙච්චි නිසා රෙදි නැතිව කඩේ යන්නේ.
    ඒ නිසා උන් එක්ක කෑ ගහගෙන වැඩක් නෑ.
    චන්දෙට කලින් කියපුවා මයි තාම කියවන්නේ.
    අපිට මහින්ද කල හොඳක් හොඳක් විදිහට දකින්න පුළුවන් උනාට තුන්කල් දැක්මට විරුද්ද පාක්ෂිකයෙක් ගේ හොඳක් පෙනෙන්නේ නෑ කවදාවත්.
    උන්ගේ මොළ කළා තියෙන්නේ. උතුරේ වගේ පුනරුත්තාපන කඳවුරු මාතරත් දාන්න ඕනේ.

    ඒ නිසා උඹට ආතල් එකක් ගන්න ඕනේ නං අවුස්සලා ආතල් එකක් ගනින්.. :D
    එත් සිරාවට වාද කරන්න යන්න එපා! :D
    දිල්වාලේ වගේ උන්ට හොදින් කියලා හරියන්නේ නැ බන් ඇගේ නගින්න එන්නේ .. එකයි අනිත් එක උන් හිතන්නේ උන්ට විතරයි වාචාල කටක් තියෙන්නේ කියලා .. මමත් කාලයක් ගුණ ගරුක විදිහට හැසිරුනා එතකොට මුන් හැමෝම මට ඇරගෙන යන්න පටන් ගත්තා එක්කයි දැන් සුද්ද සිංහලෙන් පහදලා දෙන්නේ හුරතල් කරලා බැ බන් මුන් මම කුණුහරප කියලා වැඩිම උනොත් .. වචන 3න 4ක් ඇති මහා ලොකු කුණුහරප නැ බන් .. කොහොම නමුත් උබ කියන එක ගැන සලකලා බලන්න ඕන .. අපි බත් බැලන්ගේ මට්ටමට වැටිය යුතු නැ එක මම පිලිගන්නවා ..එල
    දැන් ටිකක් තේරුම් ගිහිලා නේද .. මචන් මේක මොලෙන් ගහපු ගේම් එකක් මහින්දට අග මුල සොයාගන්න බැරිවෙලා තියෙන්නේ ... මහින්ද සදා අනාථයි මේක හේතුව මහින්ද චන්දිකාට බලු වැඩේ කරලා සම්පුර්ණ බලයගන්න ඕන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නීති සංග්‍රහය වෙනස් කළා පක්‍ෂයේ සාමාජිකත්වය තිබෙන කවුරුන් හෝ ජනාධිපත් තනතුරේ වැඩ කරනවා නම් ඔහු හෝ ඇය ශ්‍රී ලංකා නිදහස් පක්සහයේ සභා පතිවරයා බවට පත්විය යුතුයි කියලා .. මෙහෙම කලේ චන්දිකාගේ පක්‍ෂයෙන් චන්දිකාව එලියට ඇදලා දන්නා බල ලොබි කමට දැන් එක මිනිහාටම කැරකිලා ඇවිත් තියෙනවා ... නිමල් සිරිපාල කියන්නේ කවදාවත් බලය අතහරින මනුස්සයෙක් නෙවේ මිනිහා පොරකාලා ගනිපු තනතුර මහින්දට පුජා කරන්න තරම් මහණදම් පුරලා නැ ..
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
    තෝ මගේ ප්‍රොපයිලයේ වර්චස් දැමීම තරයේ හෙලා දකිමි!
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…