hitback
Reaction score
350

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • "පීඩනයට එරෙහිව නැගී සිටීමේ අයිතියක් ඔබට ඇත........... එම අයිතිය පාවිච්චි කිරීමට ශක්තියක් ඔබට නොමැතිනම්, ඔබ කල යුතු වන්නේ..... ඔබ වෙනුවෙන් එම අයිතිය යොදාගන්නාවුන්ට බාධා නොවන සේ කටයුතු කිරීමයි .........ඔබ එසේ කරන්නේ නම් එමගින් පමණක් වුවද ඔබ ඔබගේ අයිතිය දිනා ගැනීමට දායක වුවෙක් වනු ඇත........"
    -ඇමෙරිකානු ජාතික
    එල්වියා කරයිලෝ ප්‍රයටෝ -


    :lol: :lol: මිනිහා දැන් එන්නේ ෆේක් වලින් .. ඇගට නොදැනෙන්න කපන්නේ sapumal_lk එකෙන් එන්නේ බුවා තමයි ..
    ඔව් පොර තමයි කතාවෙන් පැහැදිලි වෙනවා .. උබේ ත්‍රෙඩ් එකේ මිනිහා නාපු නැමට මුණ දෙන්න බැරිව දැන් ඉන්නේ .. :lol:හෙට අනිද්දාට උබටත් මොකක් හරි ජිල් මාට් එකක් අටවයි ..
    මොකා උනත් හොදටම රිදිලා ඉන්නේ ..dilwale අතුරුදහන් වීමත් සැක සහිතයි :lol:
    මම රිපෝට් කළා බන් .. :)එත් මිනිහා හිටියා නම් මහින්දගේ හෙන්චලාගේ අසරණ කම පැහැදිලිවම පේනවා :yes:
    ග්‍රේ..... වෙන එකෙක්ට බාන්න එකක් බන් ඒ.. මගේ VM එකට දාලා
    හුත්තක් නෙමේ බන්... මම කැපුවා කියලා බනිනවා.... එකයි....
    මේ මචන්... මම කවද්ද බන් උබේ රේප්- කලේ... උබ දන්නවා මම කවදාවත් දේශපාලන මගුල් වලට එන්නේ නෑ කියලා... එක එකා බනිනවා මම රේප්- කරනවා කියලා,... මම උබට කවදාවත් බැලුවැඩ කරන්නේ නෑ කියලා උබ දන්නවා.....
    හොද කාරණා ටිකක හ්යගෙන ගහමු බයියන්ට.. ඉස්සරහට බලමු. රණ්ඩු නවත්තමු. නැත්තම් අපි ගෙනාපු මතවදෙන් වැඩකුත් නැහැ. ටොයිය ගානට වැටෙනවා අපිත්
  • Loading…
  • Loading…
  • Loading…