"පීඩනයට එරෙහිව නැගී සිටීමේ අයිතියක් ඔබට ඇත........... එම අයිතිය පාවිච්චි කිරීමට ශක්තියක් ඔබට නොමැතිනම්, ඔබ කල යුතු වන්නේ..... ඔබ වෙනුවෙන් එම අයිතිය යොදාගන්නාවුන්ට බාධා නොවන සේ කටයුතු කිරීමයි .........ඔබ එසේ කරන්නේ නම් එමගින් පමණක් වුවද ඔබ ඔබගේ අයිතිය දිනා ගැනීමට දායක වුවෙක් වනු ඇත........"
-ඇමෙරිකානු ජාතික
එල්වියා කරයිලෝ ප්රයටෝ -