Robinhood wage ekek Mar 12, 2015 අඩෝ බොක්කෙන් ? කොහෙදිද දැක්කේ ? මම කොහොමත් පොඩි තමයි බන් මේ ලොකු වෙන්න විදිහක් නැතුව දඟලන්නේ
DAMER Mar 10, 2015 ඔව් මචන්, ඉස්සර තමා ඒ ආතල්.. දැන් ගෙදර එද්දි 9.30යි..ඒ එන්නෙත් ඉතින් නාලා කාලා වැටෙන්න බලාගෙන..