gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකද බන් avatar අයින් කරගෙන ලැජ්ජයි නේ ඔයි දකින මිනිස්සු හිතන්නේ උබ දේශාපාලනය කතා කරලා නිරුවත් වෙලා පැත්තකට කොන් වෙලා කියලා ..

    මොකද බන් avatar අයින් කරගෙන ලැජ්ජයි නේ ඔයි දකින මිනිස්සු හිතන්නේ උබ දේශාපාලනය කතා කරලා නිරුවත් වෙලා පැත්තකට කොන් වෙලා කියලා ..

    ශික් එහෙම කියන්න එපා මචං :( උබ කවදාද දේශපාලන ජෝක් කලේ ? :lol: :lol: බන් මමත් ජෝක් එකක් කලේ උබට ඔය හැටි නගින්න දෙයක් කියලා නැනේ .. උබ බැලුවොත් ඇතනම් මාත් එක්ක ඔරෝප්පුවෙලා ඉන්නේ .. :( සට සට සට ඇඩෙනවා මචං වේදනාවට උබේ නපුරු වචන රටාව බලන්න බයයි .. :D උබව ටිකක් කුළුද්දලා ගන්නේ නැතුව එලිබහින්නේ නැති ගතියක් තියෙන නිසා කොනිත්තලා ගත්තේ .
    රෙදි සහා දේශපාලනය අතර ඇත්තේ ප්‍රතිවිරුද්ද සම්බන්දයකි ... :(
    මම එදයින් පස්සෙ කිරියෙ මොනම ලබ්බකටවත් සෙට් වෙන්නෑ බං.. අපෝ මහ චාටර්..
    හ්ම්.. නිවාඩු ලැබෙන්නෙ බං අවුරුද්දට දවසක් විතර තියල තමා.. ඒකත් ටාගට් ටික කවර් කරගත්තොත්.. බොට මතකද අපි කිරියෙ කඹ ඇඳපු දවසෙ අවුරුද්දටත් මං වැඩ.. :(
    කොහේ කියලා යන්නද බන් හදා ගත්තු පැල දාලා ?

    මහ උන්දැගේ තුන් මාසේ දානෙට වඩින්න එහෙම අදහසක් නැද්ද ? :lol:
    මේකෙ එහෙම සීන් එකක් නම් තියෙනව තමා.. අවුරුද්දක්වත් යනකන් පළිගන්නවා.. :lol:
    ඔව් බං මං වැඩ.. මේ ටිකේ කිරිය පැත්තෙ එන එක අඩු කරන්න ඉන්නෙ බං.. නැත්තං අප්‍රේල් මාසෙත් වැඩ කරන්න වෙනවා පුක ඉරන්..
  • Loading…
  • Loading…
  • Loading…